
(ගයාන් සූරියආරච්චි)
මහබාගේ දි ඉකුත් දා වෙඩි තබා මස් කඩ හිමියකු මරාදැමීම සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනකු සැකපිට ප්‍රශ්න කිරිම සඳහා අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන වැල්ලේ සාරංගෙ මස්සිනා සංවිධානාත්මක අපාරාධකරුවකු බව කියන නිපුනගේ පර්ශයෙන් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පරික්ෂණ සිදු කරන පොලිසිය කියයි.
යුද හමුදාවෙන් පැනගිය සෙබළකු වන ප්‍රධාන සැකකරු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වෙඩි තැබිම සදහා යුද හමුදාවේ හිටපු සෙබලුන් දෙදෙනකු සහ දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින සෙබළකු සම්බන්ධ බවට ලැබුණු තොරතුරක් මත පරික්ෂණ පැවැත් වූ පොලිස් විශේෂ කාර්ය බළකාය වෙඩික්කරුවකු බව කියන දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින යුද හමුදා සේවය කරන කෝප්‍රල්වරයකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඔහු සේවය කරන මඩකලපුව ප්‍රදේශයේ කදවුරෙන් පැන ගොස් ඇත.
පසුව යුද හමුදා බුද්ධි අංශය සිදු කළ විශේෂ මෙහෙයුමකදී අම්පාර ප්‍රදේශයේ දී සැකකාර සෙබලා මීට සුළු මොහොතකර පෙර අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.
2025 දෙසැම්බර් මස 18
261
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහබාගේ වෙඩික්කරු ඇතුළු තුනක් මාට්ටු