(ගයාන් සූරිය ආරච්චි)
කැස්බෑ බිත්තර 111 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු කොස්ගොඩ ප්‍රදේශයේදී ඊයේ (23) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
කොස්ගොඩ පාලම අසල වෙරළ තීරයේදී මෙම වැටලීම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගත් පුද්ගලයා 41 හැවිරිදි කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදු විමර්ශන සඳහා වනජීවි දෙපාර්තමේන්තුවට භාරදී තිබේ
2025 දෙසැම්බර් මස 18
255
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැස්බෑ බිත්තර 111ක් සමග අයකු අත්අඩංගුවට