(ඥානසිරි හෙට්ටිගේ)
බදුල්ල සිට අම්පාරට පැමිණී තරුණයකු පෙම්වතිය සමග නතරවීමට තොරාගත් ස්ථානයට ගෙවීමට මුදල් නොමැති නිසා කඩයක් බිද රුපියල් 10,000 කට ආසන්න මුදල් සොරා ගෙන ඇතැයි පොලිසිය කියයි.
තරුණිය අම්පාර බස්නැවතුම් පොළේ නතර කර තරුණයා නගරයේ ප්‍රසිද්ධ තොග වෙළඳ ආයතනයට අනවසරයෙන් ඇතුල්වී මුදල් සොරාගෙන ඇතිබව අනාවරණයවී ඇත.
අම්පාර පොලිස් රථවාහන රජකාරියේ යෙදී සිටි නිලධාරීයකුට ඇතිවු සැකයක්මත ලබාදුන් තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත .
බස් නැවතුමේ සිටි තරුණිය මව්පියන් කැදවා බාරදීමට කටයුතු කළ පොලිසිය, සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටී.
2025 දෙසැම්බර් මස 18
255
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෙම්වතිය සමග හෝටලයට යන්න රොබරියක් දිලා