හිටපු සෙබළා මරණය සමග කරණම් ගසයි මොරවක මිල්ල ඇළ අසලදී අධි බලැති විදුලි රැහැන් පද්ධතියට නැග සිටි හිටපු හමුදා සෙබළකු එහි කරණම් ගසන්නට වූයේය. මොරවක පොලිස් ස්ථානාධිපති 12 February 2012
මේජර්/සෙබළා සඳුදා උසාවියට බොක්සිං පුහුණුවෙමින් සිටියදී ප්‍රතිවාදියාගේ පහරකින් මියගිය බුද්ධි ඉන්දිර පන්නිපිටිය ධර්මපාල සිසුවාගේ මරණය සම්බන්ධයෙන් ඇප මත ම 12 February 2012
හොර සල්ලිවලට ගංජා අරන්? රුපියල් දහසේ හොර නෝට්ටු 21ක් සමග පනාමුරේ පදිංචිකරුවකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ගංජා කිලෝ දෙකකට එම නෝට්ටු ලැබුණ බව ඔහු 12 February 2012
බස් සභාපති අවි අමෝරයි වැඩිවූ තෙල් මිලට සරිලන සේ බස් ගාස්තු වැඩිකිරීම හෝ ඒ වෙනුවෙන් සහනයක් හෝ නොදෙතොත් අද මැදියම් රැයේ සිට රටපුරා බස් වර්ජනයක් සිදු කරන බව 12 February 2012
අපුර ගොවියෝ පෙළපාලියේ මාස 4කින් ගොවි විශ්‍රාම වැටුප් ගෙවා නැතැයි කියමින් ගොවියෝ සියගණනක් අනුරාධපුරයේ අද උද්ඝෝෂණයක් කළහ. ජනතා විමුක්ති පෙරමුණ එය සංවිධානය 11 February 2012
තෙල් මිල වැඩිවෙයි ඉන්ධන මිල වැඩි වෙතියි කොළඹ, ගම්පහ හා අවට පෙදෙස්වල ඉන්දන හල් අසල අද සන්ධ්‍යාවේ සිට දිගු පෝලිම් දක්ණට ලැබිණි. රාත්‍රී 12 සිට ක්‍රියාත්ම 11 February 2012
තායිලන්ත ටෙනිස් ක්‍රීඩකයෝ යුගල ඉසව්වත් ජය ගනිති තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර කොළඹදී දැන් පැවැත්වෙන ඬේවිස් කුසලාන ආසියානු ශාන්තිකර කලාපීය දෙවැනි කොටසේ ටෙනිස් තරගාවලියේ අද (11) පැවැ 11 February 2012
ඉන්දීය තමිල්නාඩු මේසපන්දු පිල ශ්‍රී ලංකාව පරදවයි සංචාරක ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්ත මේස පන්දු පිල සහ ශ්‍රී ලංකා මේස පන්දු පිල අතර අද (11) පේරාදෙණිය ජගත් රාජපක්ෂ ගෘහස්ථ ක්‍රීඩා සංකී 11 February 2012
තව කිඹුලෙක් ගොඩට එයි අත්තනගලු ඔයේ අත්තක් ලෙස සැලකෙන ඌරුවල් ඔයෙන් එන්නට ඇතැයි සිතන ගැට කිඹුලකු (අඩි 6 අඟල් 7ක් දිග) අල්ලාගත් ගම්පහ ප්‍රදේශවාසීහු වනජිවි නිළ 11 February 2012
ලක්ෂ තිහ ඉක්මවා සෙනගක් දැයට කිරුළ ප්‍රදර්ශනයේ හත්වන දිනය අවසන් වන විට ලක්ෂ 30 ඉක්ම වූ නරඹන්න පිරිසක් පැමිණ ඇතැයි දැයට කිරුළ ප්‍රදර්ශන සම්බන්ධිකරණ ලේකම් උ 11 February 2012
රට කුරුල්ලන් ගෙනැවිත් බරට දඩ කයි හංසයින්, පාත්තයින්, කොකටුවන් හා මැකෝ ගිරවුන් ඇතුළු දුර්ලභ රට කුරුළුල්ලන් 121 දෙනකු හොරෙන් ගෙන එද්දී අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපොළ ර 11 February 2012
කුසල් මෙන්ඩිස් ලකුණු 1000 කඩයිම පසුකරයි මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ කුසල් මෙන්ඩිස් මෙවර පාසල් කි‍්‍රකට් වාරයේදී පළමුවෙන්ම ලකුණු 1000 සීමාව පසුකර යාමට අද (11 වැනිදා) සමත් විය. 11 February 2012
හොරණ බස් වර්ජනයක් පෞද්ගලික බස් රියැදුරකුට, කොන්දොස්තරවරයකුට හා වේලාව සටහන්කරුට පහරදුන් බව කියන ශ්‍රී ලංගම සේවකයන් අත්අඩංගුවට ගන්නැයි බල කරමින් හොර 11 February 2012
සාමණේර හිමිගේ සිරුර රිටිගල රක්ෂිතයෙන් හමුවේ රිටිගල ආරන්ය සේනාසනයේ වැඩ සිටි අට හැවිරිදි සාමණේර හිමි නමකගේ මළ සිරුර රිටිගල රක්ෂිතයේ පොකුණුගල ප්‍රදේශයේ තිබී අද (10) පස්වරුවේ සොයග 10 February 2012
මෝටර් ට්‍රොලිය දුම්රිය නවතයි නානුඔය සිට මහනුවර දක්වා ධාවනය වූ මොටර් ට්‍රොලියක් හැටන් හා රොසැල්ල දුම්රිය ස්ථාන අතර දී පිළි පැන ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදි 10 February 2012
සංහිඳියා කොමිසමට එජාප සහාය උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ යහපත් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සහාය දෙන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී 10 February 2012
අම්සා ජර්මනියට බ්‍රිතාන්‍යයේ සේවය හමාර කළ නියෝජ්‍ය මහා කොමසාරිස් පී.එම්. අම්සාට උපහාර දැක්වීමේ උත්සවයක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා ස 10 February 2012
‘මරණ තර්ජන කළ බවක් නොදනිමු‘ පැරිසියේ ලංකාදීප වෙබ් මාධ්‍යවේදී සුනිල් ආනන්ද විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ මරණ තර්ජන එල්ලවූ බවක් නොදනිතියි ප්‍රංශයේ ශ්‍රී ලංකික 10 February 2012
නාගරික මන්ත්‍රීට අපෙක්ෂිත ඇප කොළඹ නගර සභා ක්‍රිඩා අධ්යක්ෂ මොහිදීන් මොහොමඩ් රමේෂ්ට පහරදුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එහි එජාප නාගරික මන්ත්‍රී කිත්සිරි ර 10 February 2012
ඕස්ටේ්රලියාවට ලකුණු 5 ක තියුණු ජයක් ‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර පර්ත්හිදී අද (10) පැවැති පළමු තරග 10 February 2012
තායිලන්තය හමුවේ ශ්‍රී ලංකා ටෙනිස් ක්‍රීඩකයෝ පසු බසිති කොළඹ ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මුලස්ථාන ක්‍රීඩාංගණයේදී අද(10) ආරම්භ වු ඬේවිස් කුසලාන ටෙනිස් ආසියානු ශාන්තිකර කලාපීය 2 කොටසේ තරගාවලියේ 10 February 2012
ඇමෙරිකාවේ ලොකු දෙන්නෙක් එති සිවිල් ජන සුරක්ෂිතතාවය, ප්රජාතන්ත්රවාදය හා මානව හිමිකම් පිළිබඳ ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර නියෝජ්‍ය ලේකම් මරියා ඔටේර 10 February 2012
හොරෙන් බොක්සිං පුහුණුවට ගිය සිසු මරුට මවුපියන්ගේ අවසරයකින් තොරව බොක්සිං ක්‍රීඩාවට ගොස් පන්නිපිටිය ධර්මපාල විදුහලේ ගහක් යට දී හමුදා භටයකුගෙන් පුහුණු වෙමින් සිටි එහි ශි 10 February 2012
දිනේෂ්කාන්තන් තායිලන්ත අංක දෙකේ ක්‍රීඩකයාට පරදියි ඬේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ ආසියානු ශාන්තිකර කලාපීය 2 කොටසේ ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර තරගාවලිය ආරම්භ කරමින් අද (10) පැවැති පළමු 10 February 2012
ශ්‍රී ලංකාව (143/7) අසීරු තත්ත්වයක ‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ සත්කාරක ඕස්ටේ්රලියානු පිලට එරෙහිව පර්ත්හිදී දැන් පැවැත්වෙන ප 10 February 2012
ශ්‍රී ලංකාව කඩුලූ 2 ට 83 යි ‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ සත්කාරක ඕස්ටේ්රලියානු පිලට එරෙහිව පර්ත්හිදී දැන් පැවැත්වෙන ප 10 February 2012
කොතලාවලලා ඇප කොන්දේසි කඩලා ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ ලලිත් කොතලාවල ඇතුළු වග උත්තරකරුවන් ඇප කොන්දේසි කඩ කැර ඇතැයි ද ඇප ගැනීමට පෙර තැන්පත්කරුවනට රුපියල් 10 February 2012
තව හොර සිගරැට් තොගයක් අල්ලයි ඩුබායි සිට මෙරටට නීති විරෝධි ලෙස ගෙන ආ රුපියල් ලක්ෂ 27ක් පමණ වටිනා සිගරැට් තොගයක් කොළඹ කොටුව පොලිසිය අද අත්අඩංගුවට ගත්තේය. කොලොන්නාව 10 February 2012
ඕස්ටේ්රලියාව ලකුණු 231 කට සීමාවෙයි ‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර පර්ත්හිදී දැන් පැවැත්වෙන පළමු 10 February 2012
ටොන් හතේ මෝරා පුරවයි පකිස්ථානයේ කරච්චි ධීවර වරායට ගොඩගැසූ මීටර් 12ක් දිග ටොන් 7ක් බරැති සුදු මෝරකු දොඹකර දෙකක ආධාරයෙන් ගොඩට ගැනීමට පැය හතරක් ගතවිය. පකිස්ථ 10 February 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026