දැයට කිරුළ ප‍්‍රදර්ශනයේ හත්වන දිනය අවසන් වන විට ලක්ෂ 30 ඉක්ම වූ නරඹන්න පිරිසක් පැමිණ ඇතැයි දැයට කිරුළ ප‍්‍රදර්ශන සම්බන්ධිකරණ ලේකම් උදය සෙනවිරත්න මහතා පවසයි.
ප‍්‍රදර්ශනයේ සමාප්ති දිනය මාධ්‍ය දිනය ලෙස නම් කර ඇත.
අද සවස් කාලය වන විට නරඹන්නන් ලක්ෂ තුන හමාරකට අධික පිරිසක් පැමිණ ඇතැයි ද සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයය කියයි.
සීමාසහිත විජය පුවත්පත් සමාගමට අයත් ප‍්‍රදර්ශන කුටියට තුළට නරඹන්නන් දහස් ගණන් ඇදි එමින් සිටි.
පුවත්පතක් නිර්මාණය වන ආකාරය නියායාත්මකව පෙන්වා දෙන මේ සදහා නරඹන්නන් විශේෂ ඇල්මක් දක්වති.
මේ අතර රාත‍්‍රියේ ප‍්‍රදර්ශන භුමියෙන් නික්ම යන ඇතැම් නරඹන්නන් රැගත් වාහන මාර්ගය සොයා ගත නොහැකිව පේමඩුව, විලච්චිය, තන්තිරිමලේ ආදී ප‍්‍රදේශවල මාර්ගයන්හි අතරමං වු බවත් වාර්තා වේ.
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලක්ෂ තිහ ඉක්මවා සෙනගක්
නිරෝෂා Saturday, 11 February 2012 03:06 PM
මට ලංකාව ගැන ආඩම්බරයි..