උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ යහපත් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සහාය දෙන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය. එජාපයේ ස්ථාවරය ගිය වසරේ දී හෙළි කළ බව කී ඔහු කොමිසමේ වාර්තාව හා එජාප ස්ථාවරය හා සමාන බව ද කීවේය.මේ අතර කොමිසම පෙන්වා දී ඇති පරිදි බලය බෙදා හැරීම ජනවාර්ග අතර විසඳුමක් ඇතිකර ලීමට හේතුවන මූලික කරුණක් බවත් පවත්නා ව්‍යවස්ථාමය කරුණු දැනට කෙරී ඇති සාකච්ඡා සහා කොමසම නිර්දේශ කර ගනිමින් සාකච්ඡා පදනම් කර ගත හැකි යෝජනාමාලාවක් රජයෙන් ඉදිරිපත් කිරිම මෙහි පළමු පියවර ගැනීම එහි මුල්පියවර බවත් එජාපය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd