ඩුබායි සිට මෙරටට නීති විරෝධි ලෙස ගෙන ආ රුපියල් ලක්ෂ 27ක් පමණ වටිනා සිගරැට් තොගයක් කොළඹ කොටුව පොලිසිය අද අත්අඩංගුවට ගත්තේය.
කොලොන්නාව ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ බිරිය හා තවත් කාන්තාවක සිගරැුට් තොගය ගෙන ආ බව පොලිසිය කියයි.
කොළඹ කොටුව පොලිස් ස්ථානාධිපති චමල් ක‍්‍රිෂාන්ත රත්නායක මහතා පරීක්ෂණ පැවැත්වීය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නිතරම වෙන දෙයක් සතියකට වරක් ලංකාවට ඩුබායි වලින් කවුරුහරි කෙනෙක් ගේනවා. සමහර නිලධාරිනුත් මේකට සම්බන්ධ බව ආරංචියි. මේ පිළිබදව සොයා බලන්න. මේක නිතරම වෙන දෙයක්.