රිටිගල ආරන්‍ය සේනාසනයේ වැඩ සිටි අට හැවිරිදි සාමණේර හිමි නමකගේ මළ සිරුර රිටිගල රක්ෂිතයේ පොකුණුගල ප්‍රදේශයේ තිබී අද (10) පස්වරුවේ සොයගත් බව හබරණ පොලිසිය කියයි. ලක්සිරිගම නිමලරතන (8) නැමති සමණේර හිමිනම මෙසේ ඝාතනයට ලක්වී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි. කිසියම් පිරිසක් රක්ෂිතයේ ගැවසෙනු දුටු බව ගම්වාසීන් දැක ඇතැයි සේනාසනාධිපති ගලපිටිගල හේමරතන හිමියෝ කීහ.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද මේ වගේ පහත් වැඩ කරන ජරා මිනිස්සු. මෙයාට දෙන්න ඕන දඩුවම හිත ගන්නවත් බැහැ. මේ වගේ පොඩි හාමුදුරුවෝ කෙනෙක් මරන්න කොයි තරම් අපේ මිනිස් සිත් දුෂණය වෙලා තියෙන්න ඕනද.
මේවා කරන අයට මේ ලෝකෙදීම පඩිසන් දෙන්න ඕන බුදුදහමේ සත්‍යයේ බලයෙන් පොලිසියට අහුවෙන්න ඕන. උපදින හැම අත්මයකදේම විදවන්න ලැබෙන්න ඕන.