බොක්සිං පුහුණුවෙමින් සිටියදී ප‍්‍රතිවාදියාගේ පහරකින් මියගිය බුද්ධි ඉන්දිර පන්නිපිටිය ධර්මපාල සිසුවාගේ මරණය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටි යුද හමුදා මේජර් ලක්ෂ්මන් ජයලත් රත්නසූරිය (බොක්සිං උපදේශක) හා ක‍්‍රීඩක සෙබළ අඛිල රුවන් කරුණාරත්න පැය 48ක් රඳවාගැනීමෙන් පසුව සඳුදා 13 යළි හෝමාගම මහේස්ත‍්‍රාත් සුමිත් පෙරේරා මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ඇප මත සිටි ඔවුහු සිසුවා මළ පසු යළි අත්අඩංගුවට ගනු ලැබූහ.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රීඩකයා වගකිව යුතුයි..
මෙවැනි ක්‍රීඩා අනතුරු සහිතයි. ඔවුන් නිදහස් කරන්න...
ක්‍රීඩාවෙදි වුණ වරදට උපදේශක වගකිව යුතු නැහැ. ඔහුව නිදහස් කරන්න.
අත් වැරදීමකින් වුණ දේට කොහොම දඩුවම් දෙන්නේ?
නිදහස් කළ යුතුයි. පුහුණු වීමකදි නිසා..
දඩුවම නිදහස් කිරීම බවයි මගේ හැගීම
පාසලේ ළමයෙකුට පුහුණු කරද්දි දැනගන්න ඕන පහරවල් ගහනකොට පරිස්සමෙන් ගහන්න..
මේක හිතා මතා කරපු මිනීමැරුමක් නෙමෙයිනේ; ක්‍රීඩාවකදි වුන දෙයක්නේ. ඒ හින්දා මේ මරණයට යුද හමුදා සෙබළාවත් පුහුණුකරුවත් වැරදිකාරයින් නෙමෙයි. අනෙක් අතට ඔවැනි මරාගන්න ක්‍රීඩාවලට මම කොහොමත් කැමති නෑ.
කවුරුත් වැරදි නැහැ..
මේජර්/සෙබළා වගකිව යුතුයි.
මේවා අනතුරු විනා මිනී මැරීම් නොවෙයි. ඔවූන් නිදහස් කළ යුතුයි.
මෙවැනි ක්‍රීඩාවල අවදානම මෙයයි. මෙය උවමනාවෙන් කළ දෙයක් නොවන නිසා ඔවුන් නිදහස් කරන්න.