‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර පර්ත්හිදී අද (10) පැවැති පළමු තරගයෙන් ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩකයෝ ලකුණු 5 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ. ඕස්ටේ‍්‍රලියාව ඕවර 49.1 කදී 231 (ඬේවිඞ් වෝනර් 34, මයිකල් ක්ලාක් 57, මයික් හසී 23, ඬේවිඞ් හසී 27, ඩැනියල් ක‍්‍රිස්ටියන් 33, ක්ලීන්ට් මැකේ 25, ලසිත් මාලිංග 48/2, නුවන් කුලසේකර 39/2, ඇන්ජලෝ මැතිව්ස් 37/2, ධම්මික ප‍්‍රසාද් 55/2, සචිත‍්‍ර සේනානායක 45/2) ශ්‍රී ලංකාව ඕවර 49.5 කදී 226 (තිලකරත්න ඩිල්ෂාන් 40, කුමාර් සංගක්කාර 22, දිනේෂ් චන්දිමාල් 37, ඇන්ජලෝ මැතිව්ස් 64, ධම්මික ප‍්‍රසාද් නොදැවී 15, ඩැනියල් ක‍්‍රිස්ටියන් 47/2, සේවියර් ඩූහටි 24/2, මිචෙල් ස්ටාක් 50/2)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd