‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර පර්ත්හිදී දැන් පැවැත්වෙන පළමු තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඕස්ටේ‍්‍රලියානු පිල ඕවර 49.1 කදී සියලූ දෙනා දැවී ලකුණු 231 ක් රැස් කළේය.
ඕස්ටේ‍්‍රලියාව ඕවර 49.1 කදී 231 (ඬේවිඞ් වෝනර් 34, මයිකල් ක්ලාක් 57, මයික් හසී 23, ඬේවිඞ් හසී 27, ඩැනියල් ක‍්‍රිස්ටියන් 33, ක්ලීන්ට් මැකේ 25, ලසිත් මාලිංග 48/2, නුවන් කුලසේකර 39/2, ඇන්ජලෝ මැතිව්ස් 37/2, ධම්මික ප‍්‍රසාද් 55/2, සචිත‍්‍ර සේනානායක 45/2)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd