ඬේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ ආසියානු ශාන්තිකර කලාපීය 2 කොටසේ ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර තරගාවලිය ආරම්භ කරමින් අද (10) පැවැති පළමු කේවළ ඉසව්වෙන් ශ්‍රී ලංකා පිලේ අංක එකේ ක‍්‍රීඩකයා වන දිනේෂ්කාන්තන් තන්ගරාජ් පරදවා තායිලන්ත පිලේ අංක දෙකේ ක‍්‍රීඩකයා වන කිටිපොන්ග් වචිරමනෝවොන්ග් වට 3-0 ක පහසු ජයක් ලැබීය.
එහිදී 6/4, 7/5, 6/4 ක් ලෙස තායිලන්ත ක‍්‍රීඩකයා ජය ගත්තේය. වචිරමනෝවොන්ග් ලෝක ශ්‍රේණිගත කිරීමේ 538 වැනි ස්ථානයේ සිටියි. තරගාවලිය කොළඹ ග‍්‍රීන්පාත්’හි ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මුලස්ථාන ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd