මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ කුසල් මෙන්ඩිස් මෙවර පාසල් කි‍්‍රකට් වාරයේදී පළමුවෙන්ම ලකුණු 1000 සීමාව පසුකර යාමට අද (11 වැනිදා) සමත් විය. වෙන්නප්පුව ජෝෂප් වාස් විදුහලට එරෙහිව මොරටුවේදී පැවැති තරගයේදී ලකුණු 205 ක් ලබාගැනීමට සමත් වූ කුසල් මෙන්ඩිස් මේ වන විට තරග 12 කදී ලබා ඇති ලකුණු සංඛ්‍යාව 1017 කි. වසර 2009 දී ශී‍්‍ර ලංකා 15 න් පහළ කණ්ඩායමේ නායකත්වය දැරූ කුසල් මෙන්ඩිස් දකුණත් පිතිකරුවෙකි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd