බලන්න ලස්සනයි වෙසක් සිරි කොළඹ නගරයේ වෙසක් තොරණ ලබන ලබන බදාදා දක්වා පැවැත්විමට නියමිතය.වෙසක් උත්සවයේ දෙවැනි දිනය වනඅද වැඩි පිරිසක් තොරන නැරඹීමට එතියි අපේක් 06 May 2012
යා දෙක නොරත රත මෙල්බර්න් නුවර මෙහෙම වෙත ඕස්ටේ්රලියාවේ මෙල්බර්න් නුවර අද (06) පැවති ලෝක කම්කරු දිනය සැමරීමේ පා ගමනට කොටි සංවිධානයත් ජනතා විමුක්ති පෙරමුණෙන් කැඞීගිය පිරිසක 06 May 2012
”මර්වින් කැලණියට ආලෝකයක්” කැලණියේ යම් ආලෝකයක් තිබේනම් ඒ ආලෝකය සඳහා මර්වින් සිල්වා ඇමැතිගේ දායකත්වය ජනතාව අඳුනන්නේ යැයිදි කිරිබත්ගොඩ වෙසක් කලාපයක් හඳුන්වා 06 May 2012
කරාටේ කී‍්‍රඩාවෙන් ඉතාලියේදී ශී‍්‍ර ලංකාවට ලෝකඩ පදක්කමක් ඉතාලියේ ටෙවිසෝ පොන්සානෝ නුවර පැවති ඉතාලි ජාත්‍යන්තර කරාටේ ශූරතාවලියේදී කුමිතේ කණ්ඩායම් ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් ද 06 May 2012
ති‍්‍රත්ව සිංහයෝ 50-21 කින් සා. තෝමසුවන් පරදවති මහනුවර ති‍්‍රත්ව විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර පලේලෙකැළේ ති‍්‍රත්ව රග්බි පිටියේදී පැවැති රග්බි තරගයේදී ලකුණු 50-21 ක පහස 06 May 2012
වැරැදුණු මඟුල පාහන්න ගිහින් කපුවාත් රිමාන්ඞ් පැන ගිය මනාලිය වෙනුවට මඟුල් කපුවාගේ බාල වයස්කාර දියණිය කැන්දන් ගිය මනාලයා හා ඔහුට අනුබල දුන් බව කියන මනාලයාගේ පියා හා කපුවා ලබන අට ව 06 May 2012
පේරාදෙණි නවක වදේ උසාවියේ දිග හැරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී තම මුහුණ වැලි වලක ඔබා ”ගෙම්බා” යන නම පටබැඳ කැන්ටිමේදී පහර දුන් බව එහි ශාස්ත්‍ර පීඨයේ පළමු වසරේ යුක්ති 06 May 2012
භික්ෂු වෙසින් දඹදිව යන්න සල්ලි ගරලා යුද හමුදාවෙන් පැන අවුත් බාලවයස්කාර මල්ලීට ද සිවුරු අන්දවා බාප්පා දායකයකු කරගනිමින් දඹදිව යන බව කියා සම්මාදම් එකතු කළ බව කියන එක පවු 06 May 2012
අම්බලන්තොටදී දෙන්නෙක් මරුට අම්බලන්තොට මල්පොත්තාවේ දී ත්‍රිරෝද රියක් අනතුරට පත්වීමෙන් අවුරුදු හතරක දැරියක ද ත්‍රිරෝද රියදුරා ද මරුමුවට පත්වී තවත් සිවු දෙන 06 May 2012
මැතිව්ස්ගේ දස්කම් අපතේ යයි අයි. පී. එල්. විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (05) කොල්කටාහිදී පැවැති දෙවැනි තරගයේදී කොල්කටා නයිට් රයිඩර්ස් ක්‍රීඩකයෝ පූනේ වෝරියස් 06 May 2012
වොට්සන් රාජස්ථාන් පිලට ජයගෙනේ අයි. පී. එල්. විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (05) මොහාලිහිදී පැවැති පළමු තරගයේදී රාජස්ථාන් රෝයල් පිල විසින් ලකුණු 43 කින් කිංග්ස් XI, පං 06 May 2012
ගාල්ලේ බුදු පිළිම දන්සැලක්. ගාල්ලේ ගල්වඩුගොඩ බුදු පිළිම දන්සැළක් විවෘත විය. සුදු පැහැති තිරුවානා කුඩුවලින් නිමවූ අගල් හයක් උසැති බුදු පිළිම 250 ක් පමණ පරිත්‍යාග 05 May 2012
බඹර ප්‍රහාරයෙන් පසු ගමන සිංහ පාදය දක්වා පමණයි අද (සෙනසුරාදා) දෙවන දිනටත් සීගිරියේ බඹරු ඇවිස්සී දේශීය සංචාරකයන් සියයකට පමණ දෂ්ඨ කැර ඇතැයි ද පනහකට ආසන්න පිරිසක් රෝහල් ගතකැර ඇතැයි ද 05 May 2012
ජපන් උප අගමැති ඉහළ කොත්මලේ බලයි ඉහළකොත්මලේ ජල විදුලි බලාගාරය නැරැඹීමට ජපාන උප අගමැති කට්සුයා ඔකාඩා සහ මහින්ද රාජපක්ෂ ජනපති අද එහි ගියේය. ජපන් ආධාර යටතේ ඉදි කළ මේ ජල 05 May 2012
තිස් ලක්ෂයක රන් කොල්ලය අල්ලයි. තඹුත්තේගම ස්වර්ණාභරණ සාප්පුවකින් රුපියල් තිස් ලක්ෂයක රන් බඩු කොල්ලකෑ පස් දෙනෙක් කලා ඔයදී සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. එම සාප්පුවේ 05 May 2012
උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ තෙල්, මල්, පහන් රැගෙන ඓතිහාසික කැලණියට වන්දනාකරුවෝ දහස් ගණනින් ඇදී ආහ. මුළු විහාර මළුවම සුදුවතින් බැබලමින් තිබිණි. පෙහෙවස් සමාදන් ව 05 May 2012
ගොක්කොලෙන් ඉරටුවෙන් වෙසක් සමරයි ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සිසුහු වෙසක් කූඩු තරඟයට නව නිර්මාණ රැසක් එක් කළහ. 05 May 2012
ජපන් උප අගමැති එයි ජපන් උප අගමැති කටිසුයා ඔකාඩා මහතා ඇතුලු දූත පිරිසක් දෙදින නිල සංචාරයක් සඳහා මිහින් ලංකා ගුවන්යානයකින් කටුනායක ගුවත් තොටින් ලංකා 05 May 2012
ශාන්ත පීතර විදුහල් ක්‍රීඩකයෝ 36-24 කින් ශා. ජෝශප් පදරවති අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ රග්බි තරගාවලියේ බම්බලපිටියේදී අද (04) පැවැති තරගයේදී බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ක්‍රීඩ 04 May 2012
18 වංගු පාර දෙපැයක් ඉතිරි කරයි දහඅට වංගු පාරේ මහියංගනයේ සිට මහනුවරට පැය තුනහමාරක් ගතවූ ගමන ඉරිදා සිට පැය එකහමාරකින් හමාර කළ හැකි යැයි මහාමාර්ග නියෝජ්‍ය ඇමැති නිර 04 May 2012
අත්තනගලූ ඔයට සිසු දෙන්නා බිලි අලූත්ගම අත්තනගලූ ඔයේ දිය නෑමට ගිය මිතුරන් තිදෙනකුගෙන් දෙදෙනකු දියේ ගිලී ගම්පහ රෝහලට ගෙන එන විටත් මියගොස් සිටියහ. වයස අවුරුදු 11ක් හා 04 May 2012
වෙසක් උළෙලට රටම සූදානම් සම්බුදු තෙමඟුල සමරන වෙසක් පෝය එළැඹෙන සෙනසුරාදා රටපුරාම පෙහෙවත් සමාදම් වීම් ඇතුළු ප්‍රතිපත්ති පුජාවට මුල්තැන ලැබෙතියි අපේ වාර්තාක 04 May 2012
හිතුමතේ ගොනු කළ චෝදාන අස්කර ගනී හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ අධාරකරුවකු වන අබාධිත හමුදා කපිතාන් ගයාන් ප්‍රසාද් කුමාර විතානගේට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා කොළ 04 May 2012
ශ්‍රී ලංකා 17 න් පහළ ක්‍රිකට් නායකත්වය මොරටුව ශා. සෙබස්තියන් විදුහලේ අනුක්ට ඉන්දීය තරග සංචාරයට සහභාගි වන ශ්‍රී ලංකා වයස 17 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ අනුක් ප්‍රනාන්දු පත්කර ති 04 May 2012
රෝහණ විජේවීර මරුට කැකිරාව මඩාටුගම හන්දියේ රිය අනතුරකින් අත්ට්‍රැක්ටරයක ගමන් කළ රෝහණ විජේවීර මියගොස් ගාමිණී දිසානායක තුවාල ලබා දඹුලු රෝහලට ඇතුළු කර 04 May 2012
ෆොන්සේකා නවලෝකෙන් ජාතික රෝහලට හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා කොළඹ නවලෝක රෝහලෙන් ජාතික රෝහලට මාරු කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා අද නියම කළ 04 May 2012
බුදුන් ගැන පැරැණි මතයක් බිඳ වැටේ නැගෙනහිර ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ පනස්පූර් ග්‍රාමයේ කැනීම්වලින් නවවැනි සියවසේ බෞද්ධ ආරාමයක නටඹුන් හා ඉපැරැණි බුදු පිළිම සෙය 04 May 2012
ජපාන යතුරු පැදිය හත් වසරකට පසු කැනඩාවෙන් ජපානයේ මියාගි දිස්ති‍්‍රක්කයට අයත් යමමෝටෝ නගරයේ පදිංචි කරුවකු වන ලිතු ඕ සොකොගාමාට (29* ඔහුගේ පවුලේ තිදෙනකු සමගින් ඔහුගේ සියලූ සේසතම 04 May 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026