අම්බලන්තොට මල්පොත්තාවේ දී ත‍්‍රිරෝද රියක් අනතුරට පත්වීමෙන් අවුරුදු හතරක දැරියක ද ත‍්‍රිරෝද රියදුරා ද මරුමුවට පත්වී තවත් සිවු දෙනෙක් තුවාල ලදහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හපෝයි ලමයිනේ ඔය ත්‍රිරෝද රථවල යනවයි කියන්නේ හරියට වීදුරු ගෙදර ඉදන් ගල්ගහනවා වගේ වැඩක්. මේවා ඇත්තෙන්ම බොහොම කණගාටුදායක සිදුවීමි.
7 දෙනෙක් ගියා මේ ත්‍රීවීලර් එකේ ??