යුද හමුදාවෙන් පැන අවුත් බාලවයස්කාර මල්ලීට ද සිවුරු අන්දවා බාප්පා දායකයකු කරගනිමින් දඹදිව යන බව කියා සම්මාදම් එකතු කළ බව කියන එක පවුලේ පිරිසක් නිකවැරටියේ දී සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. වැලිකන්දේ දොඩන්දුව පදිංචිකරුවන් වන මොවුන් මහව හෝටලයක නවාතැන් ගෙක භික්‍ෂු වෙසින් පිංපත්තර විකුණා ආධාර එකතු කර ඇතැයි පොලිසිය පවසයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ විදියට බුදුදහමට නිගරු කරන්නේ.....(ස)
අපෝ මෙ ඇත්තන්ට දඔදිව යන දොලදුකක් ඇතිවෙලාද කොහෙද? ඔය කවුරු කවුරු හරි එකතුවෙලා ඔය මනුෂ්‍යයෝ ටික දඔදිවට යවල දාන්න. ඒකත් කොරන කෙනාට පිනක් නොවැ.
මේ අය තමයි ජේතවනාරාමයටත් ගල් ගහන්නේ....
අනේ සාධු සාධු