කැලණියේ යම් ආලෝකයක් තිබේනම් ඒ ආලෝකය සඳහා මර්වින් සිල්වා ඇමැතිගේ දායකත්වය ජනතාව අඳුනන්නේ යැයිදි කිරිබත්ගොඩ වෙසක් කලාපයක් හඳුන්වා දුන්නේද ඔහු යැයිද කැලණි රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියෝ පැවැසූහ. ජනතා අවශ්‍යතා ඉටුකළ නිසා කැලණි ජනතාව ඇමැති මර්වින් සිල්වාට ආදරය කරන බවද නාහිමියෝ කීහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුටුගැමුණු පරම්පරාවෙනේ (ස)
අපි නොදන්න මොනර තැන්න ,,,,,,,,,,,,,,
මෙහේ සමහර කට්ටිය ආලෝකය හරියට අදුරන්නේ නෑනේ අපේ හාමුදුරුවනේ
ගම්පහ දිස්ත්‍රික්කේ ඉන්නේ ලංකාවේ ඉන්න හොඳම සෙට් එක....ඉතිරි ටික හිතා ගන්න (ස)
තරහ අවසර අපේ හාමුදුරුවනේ.......... මේක වෙසක් මාසය.
අද වෙසක්...
කවුරු මොනවා කිවුවත් මෙතුමා හොද සිංහල කමක් ඇති රටට ආදරේ කරන දේශ ප්‍රේමියෙක්. දකුණේ අපි බහුතරයක්ම ඔබතුමා සමගයි
අඩ්ඩඩ්ඩා..........!!!!!!!
වාසනාවන්....මමත් ඔබ වහන්සේට එකගයි. මෙම ආලෝකය කැළණියට පමණක් නොවෙයි මුළු ශ්‍රී ලංකාවටම ලබා දිය යුතුයි.
අනේ අපොයි අපේ සංඝරත්නය....
ඒක ඉතින් දන්නේ කැලණියේ ජීවත්වෙන ඇත්තෝ තමයි. අපිදන්නෑ. මොකද අපි කැලණියේ නොවෙයිනේ.අපි ලංකාවෙි.
සමාජ සාරධර්ම රැකෙන මල් තව තව පිපියන් කැළණියේ....අනේ සාධූ සාධූ ,බුදු සසුනට
අපි දැන් ඉන්නේ චේතිය රජුගේ යුගයේය
ඔහොම කියන්න ඕනේ.
ඇත්තටම එතුමා රටටම ආලෝකයක්..... ඇමති මණ්ඩලයේ ඉන්න උගත් ඇමති කෙනෙක්, කවදාකවත් කිසිම කෙනෙකුට හිංසාවක් වත් නොකරපු උත්තමයෙක්, අඩුම තරමේ පන්සිල් පද 5 කඩපු නැති ආදර්ශමත් දේශපාලකයෙක්....... නේද අපේ හාමුදුරුවනේ........ මේ වගේ සියළුම මැති ඇමතිවරු වැඩ කරනවනම් මේ රට එක දවසකින් ගොඩ ගන්න පුළුවන්..... එහේම නේද? අපේ නායක හමුදුරුවනේ....සාදු...සාදු...එතුමා චිරාත් කාලයක් ජිවත් වේවා.... අනේ වාසනාවන්.....
මර්වින් මහත්තයාගේ වැරැද්දක් මම නම් දකින්නේ නෑ.මොකද ලංකාවේ අයට හොදින් කියලා වැඩක් නෑ
ඔබ වහන්සේට සත්‍යය පේනවා.
මම චීවරයට ගොඩක් ගරු කරන කෙනෙක්
ගරුතර ස්වාමීන් වහන්ස කරුණාකර ඒ ගෞතම නම් වූ බුදු පියණන් වහන්සේගෙන් ලද පිය උරුමය තුළ වැඩ වසන සේක්වා! ඔබ වහන්සේලා ලද ඒ පිය උරුමය නම් සතර සතිපට්ඨානයයි.
අපේ හාමුදුරුවනේ,සාදු සාදු සාදු!
අනේ කාලේ වනේ වාසේ කිවුවම හරි නේද? අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ
ඇත්තටම මර්වින් සර් කැළණියට ආලෝකයක්
අවසර හාමුදුරුවනේ ඔබ වහන්සේ වගේ හාමුදුරුවරු 10 ක් සහ මර්වින් මහත්තයා වගේ මහත්වරු 10ක් මේ රටේ හිටියනම්... සාධු... සාධු... සාධු...
අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිවන් දකිනවා.
ආලෝකයක් නම් කැළණියට මින් ඉදිරියට විදුලිය අවශ්‍ය නොවෙනු ඇත
අල්විස්, ඔයා ගාල්ලෙද? තංගල්ලෙද?
කැලණියේ යම් ආලෝකයක් තිබ්බ නම් ඒ ආලෝකය නැති කළේ කවුද කියලා අපි දන්නවා..... අෙප් හාමුදුරුවනේ
මොකක්ද මේකේ රහස ආ....
අනේ ඒකනම් ඇත්ත වෙන්න ඇති.
එහෙයි හාමුදුරුවනේ
අයියෝ, මේ වෙසක් පෝය දවස
අපේ හාමුදුරුවනේ, සාධු... සාධු... සාධු...
දන්න තරම තමයි
අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිවන් දකිනවා.
අනේ මන්දා මොන ආගමේද කියලා
අනේ ඔය ඇත්තමද හාමුදුරුවනේ.....?
අනේ මොනවාට කියනවද ඒ හරිය අපේ හාමුදුරුවනේ? අපි නොදන්න මොණර තැන්න...
අනේ හාමුදුරුවනේ....
මෙය කැළණියට පමණක් නොවේ. මුළු ශ්‍රී ලංකාවටමයි.
හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස් (ස)
ඔබ වහන්සේ වගේ ඇත්ත කතා කරන හාමුදුරුවරු 10 නමක් හිටියනම් රටම ගොඩ ගත ඇහැකි යි. මම නම් ඔබ වහන්සේට එකගයි
ඒ ගැන අපි හොදට දන්නවා
සාධු... සාධු... සාධු...
අපේ හාමුදුරුවනේ, එහෙනම් ඇයි ජනතාව එතුමාට එහෙම කියන්නේ නැත්තේ?
හාමුදුරුවන්ට බුදු බව අත්වේවා!
එහෙමයි අපේ හාමුදුරුවනේ, ඒත් ටිකක් අඩමානයි වගේ නේද?
අපේ හාමුදුරුවනේ, මේ වෙසක් සතිය
දන්නව දන්නව අපේ හාමුදුරුවනේ.අපි නොදන්න කැලණිය???
නජජ්ජා වසලෝ හෝති-නජජ්ජා හෝති බ්‍රාහ්මණෝ කම්මනා වසලෝ හෝති - කම්මනා හෝති බ්‍රාහ්මණෝ
ඇයි හාමුදුරුවනේ ඔච්චර ඔහොම කියන්නේ?
එහෙනම් ඇයි ජනතාව එතුමාට එහෙම කියන්නේ නැත්තේ?
අපේ හාමුදුරුවනේ කවුරුත් තර්ජනය කළේ නැහැනේ.
බයටද මෙහෙම කතා කියන්නේ (ස)
අපි දකුණ් , අපි උතුරෙ කියලා බොරු කතා කියල වැඩක් නැහැ, අපි සේරම ලංකාවේ .
දි කිරට බළලුත් සාක්කි කිවලු. හරිද මන්ද...
අනේ බුදුන් වැඩි කැළණිය????
කෝ මේ කැලණි ජනතාවගේ අදහස් !!!!!(ස)
හාමුදුරුවෝ ඔහොම කියනවානම්........................(ස)
දී කිරට බළල්ලුත් සාක්කිලු (ස)
දවසේ විහිළුව (ස)