මහනුවර ති‍්‍රත්ව විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර පලේලෙකැළේ ති‍්‍රත්ව රග්බි පිටියේදී පැවැති රග්බි තරගයේදී ලකුණු 50-21 ක පහසු ජයක් ලබාගත් ති‍්‍රත්ව කී‍්‍රඩකයෝ ආර්. එස්. ද සේරම් කුෂලාන තවදුරටත් තමන්වෙතම රඳවා ගත්හ. ති‍්‍රත්ව පිල ගෝල 5 කින් සහ උත්සාහක දිනුම් 3 කින්ද, සාන්ත තෝමස් පිල ගෝලයක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 3 කින්ද ලකුණු ලබාගත්හ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි