ඉතාලියේ ටෙවිසෝ පොන්සානෝ නුවර පැවති ඉතාලි ජාත්‍යන්තර කරාටේ ශූරතාවලියේදී කුමිතේ කණ්ඩායම් ඉසව්වෙන් ශ‍්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනාදීමට ඉතාලියේ වෙසෙන ශ‍්‍රී ලංකික ක‍්‍රීඩකයෝ තිදෙනෙක් සමත් වූහ.
මෙම කුමිතේ කණ්ඩායම් ඉසව්වේ ප‍්‍රථම ස්ථානය ඉතාලියත්, දෙවන ස්ථානය ඊශ‍්‍රායලයත්, තෙවන ස්ථානය ශ‍්‍රී ලංකාවත් හතරවන ස්ථානය ස්ලෝව්නියාවත් විසින් දිනාගන්නා ලදි.
තරගාවලිය සඳහා ඉතාලිය, චිලී රාජ්‍යය, ඊශ‍්‍රායලය, ස්විස්ටර්ලන්තය, ස්ලෝවේනියාව, රුසියාව, ඕස්ටේ‍්‍රලියාව, ශ‍්‍රී ලංකාව, ජර්මනිය, පැරගුවේ යන රටවල් දහයක ජාතික කණ්ඩායම් නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 1800 ක් සහභාගී වූහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ සුභ පැතුම්!
පබාරුවට වැඩ පෙන්වන කාඩ්බෝඩ් වීරයින්ට මෙන්න ආදර්ශයට ගන්න නියම වීරවරු.මගේ සුභ පැතුම්!
අපට ඔබ ගැන ආඩම්බරයි
රටටම ආඩම්බරයක්
නියමයි.මට හරි ආඩම්බරයි
නියමයි....අපිට ආඩම්බරයි...
ගොඩක් හොදයි. මගේ සුභ පැතුම්!
සඳුන් ඔයා අපේ කණ්ඩායමට ආදර්ශයක්, අපිට ශක්තියක්, අපිට ආඩම්බරයක්.
මගෙන් සුබ පැතුම් රුවන් ඔයානම් සුපර්...........................
ඔන්න වැඩකාර ශ්‍රී ලංකන් කොල්ලෝ .මගේ සුභ පැතුම්..
කරාටේ අයියලාට මගේ සුභ පැතුම්!
නියමයි.මගේ උණුසුම් සුභ පැතුම්
ශ්රී ලංකාවට ලොකු ආඩම්බරයක්.කරාටේ කියන්නේ ලේසි ක්‍රීඩාවක් නෙමෙයි
මම මේ ගැන ගොඩක් සන්තෝෂ වෙනවා