lankadeepa.lk

ෆ්‍රැන්සිස් පාප්තුමා මැඩගස්කරයේ සංචාරයක

2019 සැප්තැම්බර් මස 09 පෙ.ව. 11:49

0     173

අති උතුම් ෆ්‍රැන්සිස් පාප්තුමා මැඩගස්කරයේ සංචාරයක නිරත ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


lankadeepa.lk

‘ද හින්දු’ පුවත්පත බී.බී.සී. සමඟ අත්වැල් බැඳ ගනී

2019 සැප්තැම්බර් මස 08 ප.ව. 08:37

0     228

ජනතාව නොමග යැවීම සඳහා වුවමනාවෙන් වැරැදි තොරතුරු සැපයීම වැළැක්වීම සඳහා ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත බී.බී.සී. පුවත් සේවය, අනෙකුත් ප්‍රධාන පෙළේ ගෝලීය පුවත් සේවා සහ තාක්ෂණික සංවිධාන සමඟ අත්වැල් බැඳ ගනිමින් නව වැඩසටහන් පෙළක් ආරම්භ කර ඇත.


lankadeepa.lk

ලින්ග්ලින් සුළි කුණාටුවෙන් උතුරු කොරියාවේ 5 ක් මරුට

2019 සැප්තැම්බර් මස 08 ප.ව. 08:35

0     313

උතුරු කොරියාව හරහා හමාගිය ලින්ග්ලින් සුළි කුණාටුව හේතුවෙන් පස්දෙනකු මියගොස් ඇත.


lankadeepa.lk

ඇෆ්ගනිස්ථානයේ මාධ්‍යවේදීහු 6ක් තලේබාන් ග්‍රහණයට

2019 සැප්තැම්බර් මස 08 පෙ.ව. 09:27

0     286

ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර පක්ටියා පළාතේදී තලේබාන් සංවිධානය විසින් මාධ්‍යවේදීන් හයදෙනකු පැහැරගෙන ගොස් ඇතැයි වාර්තා වේ.


lankadeepa.lk

ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ 73 හැවිරිදි කාන්තාවක් නිවුන් දැරියන් බිහිකරයි

2019 සැප්තැම්බර් මස 06 ප.ව. 11:17

8     2729

ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ 73 හැවිරිදි කාන්තාවක් නිවුන් දැරියන්ට උපත ලබාදී ඇතැයි වාර්තා වේ.


lankadeepa.lk

ග්‍රීන්ලන්තයේ අයිස් තට්ටුව දියවීම වැඩිවෙයි

2019 සැප්තැම්බර් මස 05 ප.ව. 02:03

2     2061

ග්‍රීන්ලන්තයේ අයිස් තට්ටුව දියවීම මෙම වසරේ දී වාර්තාගත ලෙස වැඩිවී ඇතැයි විද්‍යාඥයෝ අනතුරු අඟවති.


lankadeepa.lk

ජපානයේ දුම්රියක් - ට්‍රක් රථයක් ගැටීමෙන් 34 කට තුවාල

2019 සැප්තැම්බර් මස 05 ප.ව. 01:10

0     829

ජපානයේ යොකොහාමා නගරයේ සීග්‍රගාමී දුම්රියක් හා ට්‍රක් රථයක් ගැටීම හේතුවෙන් එක් පුද්ගලයකු මියගොස් 34 දෙනකු තුවාල ලබා ඇත.


lankadeepa.lk

නිදහස් හා විවෘත ඉන්දු ශාන්තිකර කලාපයක් හදනවා

2019 සැප්තැම්බර් මස 04 ප.ව. 11:41

1     194

නිදහස් සහ විවෘත ඉන්දු ශාන්තිකර කලාපයක් වෙනුවෙන් එක්ව ස්ථීරව කැපවී කටයුතු කරන බව ඉන්දීය සහ ජපාන ආරක්ෂක අමාත්‍යවරු අද නැවත වරක් අවධාරණය කළහ.


lankadeepa.lk

ඉරානය අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය නෞකාවේ නැවියන් 7 ක් නිදහස් කරයි

2019 සැප්තැම්බර් මස 04 ප.ව. 11:17

0     618

පසුගිය ජූලි මාසයේදී ඉරානය විසින් අල්ලා ගත් බ්‍රිතාන්‍ය නෞකාවේ නැවියන් 23 දෙනාගෙන් හත්දෙනකු නිදහස් කිරීමට සූදානම් බව ඉරාන බලධාරීහු පවසති.


lankadeepa.lk

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සභානායකට විපක්ෂයෙන් දැඩි විරෝධයක්

2019 සැප්තැම්බර් මස 04 ප.ව. 11:01

1     675

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් පැවැති උණුසුම් විවාදයක් අතරවාරයේදී පාර්ලිමේන්තුවේ අසුනක වැතිර සිටීම නිසා කන්සවටිව් පක්ෂයේ ජාකෝබ් රීස් මොග් විපක්ෂයේ දැඩි විරෝධයට ලක්ව තිබේ.


lankadeepa.lk

ඊශ්‍රායල අගමැති එරට සුබසාධන ඇමැති ලෙස තමාවම පත්කරගෙන

2019 සැප්තැම්බර් මස 04 ප.ව. 10:49

0     165

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු තමාම එරට සුබසාධන අමාත්‍යවරයා ලෙස පත්කරගෙන ඇතැයි රජයේ නිලධාරියෙක් එරට පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.


lankadeepa.lk

72 වැනි කලාපීය කමිටු සැසිය ඉන්දියාවේදී

2019 සැප්තැම්බර් මස 04 ප.ව. 10:16

0     78

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු කලාපය සඳහා වන 72 වැනි කලාපීය කමිටු සැසිය ඉන්දියාවේ දී පැවැත්විණි.


lankadeepa.lk

ඉන්දියාවේ ගිණිකෙළි කර්මාන්ත ශාලාවක සිදු වූ පිපිරීමකින් 14 ක් මරුට

2019 සැප්තැම්බර් මස 04 ප.ව. 08:03

0     91

ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ ගිණිකෙළි කර්මාන්ත ශාලාවක සිදුවූ පිපිරීමකින් 14 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.ගොඩනැගිල්ල කඩා වැටී ඇති අතර විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි ද පොලිසිය පවසයි.


lankadeepa.lk

බහමාස් දූපතට ආ ඩොරියන් සුළිකුණාටුවෙන් 7ක් මරුට

2019 සැප්තැම්බර් මස 04 ප.ව. 07:29

0     141

බහමාස් දූපතේ උතුරු ප්‍රදේශය හරහා හමාගිය ඩොරියන් සුළි කුණාටුව හේතුවෙන් හත්දෙනකු මිගොස් ඇතැයි වාර්තා වේ.


lankadeepa.lk

‘න්‍යෂ්ටික ගිවිසුම් සම්බන්ධයෙන් ඉක්මන් එකඟතාවකට එන්න බැහැ’

2019 සැප්තැම්බර් මස 04 ප.ව. 03:46

0     138

ඉරාන න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේදී යුරෝපීය පාර්ශවකරුවන් සමඟ එකඟතාවකට පැමිණීමට නොහැකි වනු ඇතැයි ඉරාන ජනාධිපති හසන් රොව්හානී මහතා අද (4) පැවැසීය.


lankadeepa.lk

ඉස්ලාමීය සටන්කාමීන් මාලදිවයිනේ මාධ්‍යවේදී රිල්වාන් ඝාතනය කරලා

2019 සැප්තැම්බර් මස 03 ප.ව. 09:47

0     871

ඉස්ලාමීය සටන්කාමීන් මාලදිවයිනේ මාධ්‍යවේදී අහ්මද් රිල්වාන් ඝාතනය කර ඇතැයි ඝාතන සහ අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමිසම’ ප්‍රකාශ කරයි.


lankadeepa.lk

ඇෆ්ගනිස්ථානයේ නිවාස සංකීර්ණයකට එල්ලවූ ප්‍රහාරයකින් 16ක් මරුට

2019 සැප්තැම්බර් මස 03 ප.ව. 02:07

1     199

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර නිවාස සංකීර්ණයකට එල්ලවූ ප්‍රහාරයකින් 16දෙනකු මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇත.


lankadeepa.lk

ඇල්ජීරියාවේ ජනාධිපතිවරණයට දින නියම කෙරේ

2019 සැප්තැම්බර් මස 02 ප.ව. 11:56

0     175

ඇල්ජීරියාවේ ජනාධිපතිවරණය මෙම වසර අවසානයේ පැවැත්වීමට තීරණය කර ඇතැයි හමුදා ප්‍රධානී ලුතිනන් ජෙනරාල් අහමඩ් ගීඩ් සාලේ නිවේදනය කර ඇත.


lankadeepa.lk

අපි මුලින්ම න්‍යෂ්ටික අවි භාවිත කරන්නේ නෑ

2019 සැප්තැම්බර් මස 02 ප.ව. 10:21

2     1477

පාකිස්තානය කිසිදු අවස්ථාවකදී මුලින්ම න්‍යෂ්ටික අවි භාවිත කරන රට බවට පත් නොවන බව එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අද (2) පැවැසීය.


lankadeepa.lk

සංචාරකයන් 6 දෙනෙක් කෙන්යාවේදී ගංවතුරකට හසු වී මරුට

2019 සැප්තැම්බර් මස 02 ප.ව. 08:52

0     456

කෙන්යාවේ හෙල්ස් ගේට් ජාතික උද්‍යානයේ හදිසියේ ඇතිවූ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් සංචාරකයින් හය දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.


lankadeepa.lk

පුරවැසිභාවය අහිමිවීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වෙන්නේ නෑ

2019 සැප්තැම්බර් මස 02 ප.ව. 08:49

0     439

ජාතික පුරවැසි ලේඛනයට නම ඇතුළත් නොවීම මගින් ඇසෑම් ප්‍රාන්තයේ පදිංචි කිසිදු පුද්ගලයකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය නොවන ඉන්දියාව ප්‍රකාශ කරයි.


lankadeepa.lk

ඇසෑම් ප්‍රාන්තයේ ලක්ෂ 19කට ඉන්දීය පුරවැසිභාවය නෑ

2019 සැප්තැම්බර් මස 01 ප.ව. 08:16

0     751

ඇසෑම් ප්‍රාන්තයේ ජාතික පුරවැසි ලැයිස්තුව ඉකුත් දා ප්‍රකාශයට පත්කළ අතර ලක්ෂ 19කගේ නම් එම ලැයිස්තුවට ඇතුළත්ව නැතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.


lankadeepa.lk

පාප්තුමෝ නව කාදිනල්වරුන් 13 ක් නම් කරති

2019 සැප්තැම්බර් මස 01 ප.ව. 07:14

2     1029

රෝමානු කතෝලික ප්‍රධාන පූජකවරුන් 13 දෙනෙකු කාදිනල් පදවියට උසස් කිරීම සඳහා නම් කළ බව පාප්තුමා විසින් නිවේදනය කර ඇත.


lankadeepa.lk

දෙවැනි ලෝක යුද්ධය අරම්භවී වසර 80 ක් පිරීම සමරයි

2019 සැප්තැම්බර් මස 01 ප.ව. 06:56

2     375

දෙවන ලෝක යුද්ධය ආරම්භ වී වසර 80ක් පිරීම නිමිත්තෙන් අද (01) පෝලන්තයේදි සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබිණි.


lankadeepa.lk

නෝර්වේ ගුවන් අනතුරකින් 6 ක් මරුට

2019 සැප්තැම්බර් මස 01 ප.ව. 06:36

0     309

නෝර්වේ රාජ්‍යයේ උතුරු දිග ඕල්ටා නගරය ආසන්නයේදී කුඩා ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් එහි ගමන්ගත් හයදෙනෙක් මියගොස් ඇත.


lankadeepa.lk

ඕස්ටේ‍්‍රලියාවෙන් පිටුවහල් කළ ලාංකික පවුලක් නැවත ගෙන්වාගනී

2019 අගෝස්තු මස 30 ප.ව. 10:16

13     4844

ඕස්ටේ‍්‍රලියා රජය මෙරටට පිටුවහල් කිරීමට තීරණය කළ ශ්‍රී ලාංකික පවුලක් නවතා ගන්නැයි එරට ෆෙඩරල් විනිසුරුවරියක තීන්දුවක් ලබා දී ඇතැයි එන්.ඞී.ටීවී. පුවත් සේවය වාර්තා කරයි.


lankadeepa.lk

කොංගෝවේ ඉබෝලා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

2019 අගෝස්තු මස 30 ප.ව. 08:50

0     250

මාරාන්තික ඉබෝලා වෛරසයෙන් මෙම වසරේදී මියගිය සංඛ්‍යාව 2000ක් දක්වා ඉහළ ගොස් ඇතැයි කොංගෝ රජය පවසයි.


lankadeepa.lk

සිරියානු කඳවුරේ සිටින පිරිස මුදා ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් උපකාර

2019 අගෝස්තු මස 30 ප.ව. 06:43

1     609

ජෝර්දානයට මායිම්ව පිහිටි සිරියානු කඳවුරේ සිටින සිවිල් වැසියන් මුදා ගැනීමට උපකාර කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අද (30) සඳහන් කළේය.


lankadeepa.lk

මහ වැස්සෙන් ජපානයට දැඩි හානි

2019 අගෝස්තු මස 29 ප.ව. 10:09

0     1368

ජපානයට බලපා ඇති අධික වර්ෂාව සහිත කාලගුණ තත්ත්වයෙන් පුද්ගලයින් තිදෙනෙක් මියගොස් ලක්ෂ 9 කට අධික පිරිසක් අවතැන් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


lankadeepa.lk

‘‘ප්‍රංශ ජනාධිපතිගේ ප්‍රකාශය ඉල්ලා අස් කරගන්නා තුරු කිසිවක් සාකච්ඡා කරන්නේ නෑ‘‘

2019 අගෝස්තු මස 28 ප.ව. 11:23

1     2282

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් කර ඇති ප්‍රකාශ ඉල්ලා අස් කරගන්නා තුරු කිසිවක් සම්බන්ධයෙන් සාකච්ඡා නොකරන බව බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සොනාරෝ අද (28) පැවැසීය.