
ඇමෙරිකාව සහ ඉරානය යුද්ධය අවසන් කිරීමේ අවබෝධතා ගිවිසුමට ‘විද්යුත් ක්රමයට’ අත්සන් තැබුණි.
‘ජී7’ සමුළුවට සහභාගී වන ට්රම්ප්, ප්රංශයේ සිට ගිවිසුමට අත්සන් තැබූ අතර, ඉරාන ජනාධිපති මසූඩ් පීසෙෂ්කියන් ඉරානයේ සිට ගිවිසුමට අත්සන් තැබූ බව පැවැසෙයි.
ගිවිසුම කරුණු 14 කින් යුක්ත වෙයි. ගිවිසුමට අත්සන් තැබීමත් සමග දෙරට අතර පවතින ගැටලු නිරාකරණය කරගැනීම සඳහා දින 60ක කාලසීමාවකින් යුත් විශේෂ සාකච්ඡා කවුළුවක් නිල වශයෙන් බලාත්මක වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd