lankadeepa.lk

ග්‍රාම නිලධාරිනියගේ රාජකාරියට බාධා කළ රියැදුරු යළි රිමාන්ඩ්

2019 සැප්තැම්බර් මස 17 ප.ව. 02:47

0     174

ග්‍රාම නිලධාරිනියකගේ රාජකාරියට බාධාකළ සහ බලපත් රහිතව තේක්ක දැව ප්‍රවාහනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ලොරි රථ රියදුරකු සැප්තැම්බර් 26 වැනි දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස බලන්ගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද(17) නියෝග කළේය.


lankadeepa.lk

බලපත්‍ නොමැතිව- බීමතින් රිය පැදවූ යතුරුපැදිකරුට දඩ

2019 සැප්තැම්බර් මස 17 ප.ව. 02:07

0     109

රියැදුරු බලපත්‍රයක්, වලංගු රක්ෂණ සහතිකයක් සහ ආදායම් බලපත්‍ර නොමැතිව බීමතින් යතුරුපැදියක් ධාවන කර වරදකරුවෙකු වූ පුද්ගලයකුට රුපියල් 80,000ක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (17) නියෝග කළේය.


lankadeepa.lk

ගිනි අවියක් සමග අයෙක් අත්අඩංගුවට

2019 සැප්තැම්බර් මස 12 ප.ව. 02:06

0     150

වැලිගෙපොල පනාන ප්‍රදේශයේ නිවසක් අසළ සඟවා තිබූ ගිනි අවියක් සමඟ පුද්ගලයකු අද (12) අත්අඩංගුවට ගත් බව වැලිගෙපොල පොලිසිය පවසයි.


lankadeepa.lk

සබරගමු සරසවියේ සමාජ විද්‍යා-භාෂා පීඨ විභාග කල්යයි

2019 සැප්තැම්බර් මස 11 පෙ.ව. 10:35

0     44

සබරගමුව විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා භාෂා පීඨයේ පළමු, දෙවැනි හා තෙවැනි වසර සිසුන් සඳහා සැප්තැම්බර් 10 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ විභාග කල් දමා ඇති බව පීඨාධිපතිවයා සඳහන් කරයි.


lankadeepa.lk

මාමා ඝාතනය කළ බෑනා පෝරකයට

2019 සැප්තැම්බර් මස 06 ප.ව. 04:06

0     135

තම මාමණ්ඩියට කිරිච්චියකින් 13වරක් ඇන ඝාතනය කළ පුද්ගලයකුට කෑගල්ල මහ අධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා අද (06) මරණ දඬුවම ලබාදීමට නියෝග කළේය.


lankadeepa.lk

ඝාතනය කළ අයකුගේ සිරුරක් වසරකට පසු ගොඩගනී

2019 සැප්තැම්බර් මස 04 ප.ව. 07:42

0     431

පහරදී ඝාතනය කර මීට වසර එකහමාරක පෙර රත්නපුර පොලිස් වසමේ හෙට්ටිකන්දේ කලුවරකැලේ රක්‍ෂිතයේ වළ දමා තිබූ තරුණයෙකුගේ සිරුරක් අපරාධයට සම්බන්‍ධ සැකකරුවන්ගේ ප‍්‍රකාශ මත අද (04) සවස රත්නපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ජනිතා රෝෂණී පෙරේරා මහත්මිය ඉදිරියේ ගොඩගනු ලැබීය.


lankadeepa.lk

මා ඔයේ තිබී හමු වූ සිරුරු දෙකෙන් එක් සිරුරක් හඳුනාගනී

2019 සැප්තැම්බර් මස 04 ප.ව. 06:57

0     245

අලව්ව මා ඔයේ තිබී හමු වූ නාදුනන තරුණයින් දෙදෙනාගේ මළ සිරුරු වලින් එක් අයෙකුගේ දේහය අද (04) කෑගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ දී ඥාතීන් විසින් හඳුනාගෙන ඇතැයි කෑගල්ල රෝහල් පොලිසිය කියයි.


lankadeepa.lk

නාඳුනන මළ සිරුරු දෙකක් වරකාපොලින් හමුවෙයි

2019 සැප්තැම්බර් මස 03 ප.ව. 04:54

0     154

වරකාපොළ මා ඔයේ පාළම ආසන්නයේ තිබී පිරිමි මළ සිරුරු දෙකක් පොලීසිය විසින් අද සොයාගෙන ඇත.


lankadeepa.lk

වතු සේවකයාගේ දේහය වත්තට ගෙනාවාට හාම්පුතාගේ විරෝධය

2019 අගෝස්තු මස 28 ප.ව. 08:58

1     639

පිළිකා රෝගයකින් මියගිය පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් අවසන් ගෞරව දැක්වීමට තැන්පත් සඳහා ඔහු වසර තුනක් නැවතී සිටි නිවසට ගෙන යාමට ඉඩ නොදීම නිසා රත්නපුර ලෙල්ලොපිටිය ප‍්‍රදේශයේ රබර් ඉඩමක ඉටි පන්දම් දල්වාගෙන සිටින බවට අද (28) රාත්‍රියේ ලද තොරතුරක් අනුව පොලිස් කණ්ඩායමක් එහි යැවූ බව රත්නපුර පොලිසිය පැවසීය.


lankadeepa.lk

අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු රිමාන්ඩ්

2019 අගෝස්තු මස 28 ප.ව. 04:24

0     63

අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු සැප්තැම්බර් (05) දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස බලන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් ඒ. එම්. එස්. මැණිකේ මහත්මිය අද(28) නියෝග කළාය.


lankadeepa.lk

මුදල් වංචා කළැයි චෝදනා ලැබූ කළමනාකාරිනිය යළි රිමාන්ඩ්

2019 අගෝස්තු මස 27 ප.ව. 02:18

0     187

ගනුදෙනුකරුවන්ගේ රුපියල් කෝටි 15කට ආසන්න මුදලක් වංචා කළැයි චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බලන්ගොඩ මොරහැල උඩවෙල සණස බැංකුවේ හිටපු කළමනාකාරිය සැප්තැම්බර් (10 ) දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරැවන් දිසානායක මහතා අද (27) නියෝග කළේය.


lankadeepa.lk

දරුවාගේ සිරුරට උණු වතුර වත්කළ මව සොයා පරීක්ෂණ

2019 අගෝස්තු මස 26 ප.ව. 06:56

0     608

බලන්ගොඩ නගරය ආසනයේ ඉත්තෑගල කන්ද ප්‍රදේශයේදී මවක විසින් උණුවතුර වත්කිරීම හේතුවෙන් 14 හැවිරිදි දරුවකු අද(26) තුවාල ලබා ඇතැයි බලන්ගොඩ පොලිසිය කියයි.


lankadeepa.lk

හෙරොයින් ළඟ තබාගත් 4 ක් රිමාන්ඩ්

2019 අගෝස්තු මස 26 ප.ව. 04:34

0     45

හෙරොයින් ග්‍රෑම් දෙකකට වැඩි ප්‍රමාණයක් ළඟ තබා ගත් සැකකරුවන් සිව් දෙනෙකු සැප්තැම්බර් 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (26) නියෝග කළේය.


lankadeepa.lk

ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

2019 අගෝස්තු මස 22 ප.ව. 09:16

0     88

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අද (22) සවස අත්අඩංගුවට ගත්බව කල්තොට පොලිසිය පවසයි.


lankadeepa.lk

රිය අනතුරකින් දරුවකු මියයාම සම්බන්ධයෙන් රියදුරෙකු යළි රිමාන්ඩ්

2019 අගෝස්තු මස 22 ප.ව. 02:26

0     66

ලොරි රථයක් සහ බයිසිකලයක් ගැටීමෙන් වූ අනතුරින් දරුවෙකු මියයාම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ලොරි රථ රියැදුරු අගෝස්තු 29 දක්වා යළි බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු ජයරුවන් දිසානායක මහතා අද(22) නියෝග කළේය.


lankadeepa.lk

මොරහැර සණස බැංකු කළමනාකාරිණිය යළි රිමාන්ඩ්

2019 අගෝස්තු මස 20 ප.ව. 03:00

0     105

මොරහැර උඩවෙල සණස බැංකුව ශාඛාවේ හිටපු කළමනාකාරිණිය අගෝස්තු 27 දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් දේශබන්දු සුරියබටබැදි මහතා අද (20) නියෝග කළේය.


lankadeepa.lk

රන් බඩු සොරාගත් කපුවා අත්අඩංගුවට

2019 අගෝස්තු මස 20 ප.ව. 12:49

0     122

බලන්ගොඩ රාස්සගල මාර්ගයේ වැව ප්‍රදේශයේ ඇති පත්තිනි කෝවිලේ තිබු රන් භාණ්ඩ සහ වෙනත් වටිනා භාණ්ඩ විකණු කපුවෙකු අද (20) අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි.


lankadeepa.lk

වහළයකින් වැටී පෙදරේරුවා මරුට

2019 අගෝස්තු මස 18 ප.ව. 02:54

0     58

දෙල්තොට ප්‍රදේශයේ නිවසක් ඉදි කරමින් සිටි පෙදරේරුවෙකු කොන්ක්‍රීට් වහලකින් පහළට ඇද වැටීමෙන් අද (18) මියගොස් තිබේ.


lankadeepa.lk

බාප්පාට පිහියෙන් ඇන්න පුතා රිමාන්ඩ්

2019 අගෝස්තු මස 18 ප.ව. 02:11

0     72

පිහියකින් ඇන සිය බාප්පාට බරපතල කැපීම් තුවාල සිදු කළ සැකකාර පුතෙකු අගෝස්තු (20) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් එම්. එම්. රෆික් මහතා අද (18) දා නියෝග කළේය.


lankadeepa.lk

ලොරියකට යටවී කුඩා දරුවෙක් මරුට

2019 අගෝස්තු මස 16 ප.ව. 06:12

0     164

බලන්ගොඩ පින්නවල වලේබොඩ වතුකාරකන්ද ප්‍රදේශයේ දී තේ දලු ප්‍රවාහනය කළ ලොරි රථයකට යටවී වයස අවුරුදු හතර හමාරක පිරිමි දරුවෙකු අද (16) සවස මියගොස් ඇති බව පොලිසිය පවසයි.


lankadeepa.lk

රත්නපුර ගංවතුර බැස යයි

2019 අගෝස්තු මස 14 ප.ව. 01:33

0     91

අධික වැසි හේතුවෙන් කළු, කුරු, දෙනවක්, බඹරබොටු, සහ හංගමු යන ගංගාවල ඉහළගිය ජලමට්ටම් අද (14) වනවිට නැවතී තිබුණ ද ජල මට්ටම අඩුවීම ඉතා සෙමින් සිදුවන බව වාරිමාර්ග දෙපාර්ත මෙන්තුව පෙන්වා දෙයි.


lankadeepa.lk

ලංගම බසයක ගැටී යතුරු පැදිකරුවෙක් මරුට

2019 අගෝස්තු මස 13 ප.ව. 04:04

0     256

බලන්ගොඩ රත්නපුර මාර්ගයේ ඇල්ලේපොළ ප්‍රදේශයේ දී යතුරු පැදියක් ලංගම බස්රථයක ගැටීමෙන් සිදු වූ අනතුරෙන් යතුරු පැදිකරු අද(13) එම ස්ථානයේදීම මියගොස් ඇතැයි බලන්ගොඩ පොලිසිය පවසයි.


lankadeepa.lk

ගවයින් රැගෙන ඒමට ගිය අයකු වන අලි පහරකින් මරුට

2019 අගෝස්තු මස 12 ප.ව. 12:25

0     87

කොටවෙහෙර කුදිරාවාලිය ප්‍රදේශයේදී වන අලියකු පහර දී අද(12) පුද්ගලයකු මියගොස් ඇතැයි කොටවෙහෙර පොලිසිය පවසයි.


lankadeepa.lk

යතුරු පැදිය බසයේ ගැටී පුද්ගලයෙක් මරුට

2019 අගෝස්තු මස 11 ප.ව. 08:24

0     137

රත්නපුර පැල්මඩුල්ල පාරේ ලේලොපිටියේදී අද (11) සවස එකම දිසාවට ධාවනය වූ යතුරු පැදියක් සහ පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් යතුරුපැදිකරු එම ස්ථානයේදීම මියගිය බව රත්නපුර පොලිසිය පැවසීය.


lankadeepa.lk

අවුරුදු 70 ක්ම කිසිම නායකයෙක් මේ රට ගොඩනැගුවේ නැහැ

2019 අගෝස්තු මස 10 ප.ව. 09:42

3     387

නිදහසෙන් පස්සේ අවුරුදු 70ක් මේ රට අවුරුදු පහෙන් පහට මාරුවෙන් මාරුවට රට පාලනය කළ කිසිම බල වේගයක් හෝ කිසිම දේශපාලන නායකයෙක් මේ රට ගොඩනගන්න කටයුතු කර නැතැයි බොදු බල සේනාවේ මහලේකම් රාජකිිය පණ්ඩිත පූජ්‍ය ගලගොඩ අත්තේ ඥණසාර හිමියෝ පවසති.


lankadeepa.lk

බීමත් පියාගේ උදලු මිට පහරින් දරුවා රෝහලේ

2019 අගෝස්තු මස 08 ප.ව. 06:15

0     293

බීමත් පුද්ගලයකු සිය බිරිඳට එල්ල කළ උදලු මිට පහරක් 17 හැවිරිදි දරුවාට වැදී ඔහු බරපතල තුවාල ලබා බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රත්නපුර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර යවා ඇතැයි බලන්ගොඩ පොලිසිය කියයි.


lankadeepa.lk

විශ්‍රාමික විදුහල්පති මැරූ සැකකරු රිමාන්ඩ්

2019 අගෝස්තු මස 08 ප.ව. 01:47

0     140

බලන්ගොඩ රාස්සගල මාර්ගයේ බුලත්ගම ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික විදුහල්පතිවරයකුගේ ගෙල කපා බරපතල තුවාල සිදුකළ සැකකරුවෙකු මේ මස ( 22) දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (8) නියෝග කළේය.


lankadeepa.lk

පොලිස් නිලධාරියෙකුට පහරදුන් පුද්ගලයෙක් යළි රිමාන්ඩ්

2019 අගෝස්තු මස 08 ප.ව. 12:17

0     80

බලන්ගොඩ පොලිසියට අනියුක්තව සේවය කළ පොලිස් නිළධාරීයෙකුගේ රාජකාරියට බාධා කරමින් පහර දුන් සැකකරුවෙකු මේ මස ( 22) දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (08) නියෝග කළේය.


lankadeepa.lk

ගින්නකින් වෙළෙඳසලක් මුළුමනින්ම විනාශයි

2019 අගෝස්තු මස 08 පෙ.ව. 11:28

0     53

කොළොන්න කෑල්ලගම හන්දියේ අද (08) අලූයම ඇතිවූ ගින්නකින් වෙළදසැලක් සම්පූර්ණයෙන්ම විනාශ වී එහි බිම් මහලේ තිබූ නිවසින් අඩක්ද ගින්නට හසුව හානිවී ඇති බව කොළොන්න පොලීසිය පවසයි.


lankadeepa.lk

ගංජා සුරුට්ටුවක් ළඟ තබාගත් අයෙක් රිමාන්ඩ්

2019 අගෝස්තු මස 04 ප.ව. 12:47

0     96

ගංජා සුරුට්ටුවක් ළඟ තබා ගත් පුද්ගලයකු අගෝස්තු 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් එම්. එම්. රෆික් මහතා අද (04) නියෝග කළේය.