lankadeepa.lk

සේවකයාගේ අපූරු නුවණින් රාජකාරිය අකුරට ඉටුවෙලා

2020 ජනවාරි මස 07 පෙ.ව. 10:20

4     3291

අගනුවර කාර්යාලයක සේවය කරන සේවක මහතකු තම සේවා කටයුත්තක් ඉටුකර ගැනීමට ජනතා සේවය පිණිස ඇති ආයතනයක ප්‍රධාන කාර්යාලයට ගිය පසු එම කටයුත්ත ඉටුකර ගැනීම ප්‍රමාදවීම නිසා “මෙතෙන්ටත් අරයට එන්න කියන්න වෙයි වගේ” යැයි පැවසීමෙන් පසු එම කටයුත්ත සැනෙකින් ඉටුකර ගැනීමට හැකි වූ බව කියන පුවතක් අගනුවරින් වාර්තා විය.


lankadeepa.lk

පෙම් සබඳතාවක සුල මුල කියා ණය ගෙවීමෙන් කරඅරින්න හදලා

2020 ජනවාරි මස 06 පෙ.ව. 12:01

0     2339

කාන්තා සංවිධානයකින් පොලියට ණය මුදලක් ලබාගත් දෙදරු පියකු එම සංවිධානයේ මුදල් අයකැමිවරිය සමග පැවැති ප්‍රේම සම්බන්ධතාවක් ගැන කියා ණය මුදල ගෙවීම මග හැරීමේ පුවතක් වාරියපොළ ප්‍රදේශයෙන් වාර්තා වෙයි. වර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.


lankadeepa.lk

යාළුවොයි නෑයොයි පැටලිලා මගුල් ගෙදර දෙපාරක් කියලා

2020 ජනවාරි මස 03 පෙ.ව. 10:25

0     2283

එකම මංගල උත්සවය සඳහා මනාලයා හා මනාලයාගේ මව්පියන් දෙවතාවකදී එකම පිරිසකට අවස්ථා දෙකක් සඳහා ආරාධනා කිරීමේ අපූරු මංගල ආරාධනයක් පිළිබඳව සියනෑවේ ගම්මානයකින් වාර්තාවිය.


lankadeepa.lk

තාත්තාගේ හෘදයාබාධයට ගෙවූ මුදල් දෙන්න පුතා බිල්පත් ඉල්ලලා

2020 ජනවාරි මස 01 පෙ.ව. 09:39

6     2980

දකුණු පළාතේ දෙවියන් ගැන කියැවෙන උපනගරයකි.


lankadeepa.lk

රුපියල් දාහක් පෙන්වා දවස් පහක් බස් එකේ නොමිලේ ගිහින්

2019 දෙසැම්බර් මස 31 පෙ.ව. 10:28

0     2714

පැරැණි ජන කතාවල සඳහන් වන ගම හාමිනේගේ උම්බලකඩය පෞද්ගලික බස් රථයක් තුළින් මතුවීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ අකුරැස්ස ප්‍රදේශයෙනි.


lankadeepa.lk

අනුන්ගේ පොකැට්ටුවට තට්ටු කරන්න ගිහින් ඉල්ලගෙන කාලා

2019 දෙසැම්බර් මස 30 පෙ.ව. 10:55

0     2523

ත්‍රිරෝද රථයක් තුළදී සිදු වූ අසාමාන්‍ය සිදුවීම් දෙකක් බදුල්ල පොලිසියට (25) කරන ලද පැමිණිල්ලකින් අනාවරණය විය.


lankadeepa.lk

ගෙදර ගෝරිය අස්සේ අල්ලපු ගෙදර මිනිහා ගෑනිගෙ ඇඳට නැගලා

2019 දෙසැම්බර් මස 28 පෙ.ව. 12:00

2     4712

හොරවැඩකට ගිය හිතවතා හදිසියේම තහනම් ගෙඩියක රස බලන්නට ගොස් අනුනවයෙන් බේරීම පිළිබඳ පුවතක් ඇහැලියගොඩට නුදුරු ගමකින් වාර්තාවේ.


lankadeepa.lk

මඟුලට පෙරගමන් ආදා ගමෙන් ඇවිදින තෑග්ගක්

2019 දෙසැම්බර් මස 28 පෙ.ව. 12:00

0     2146

රජරට පුරවරයෙන් වයඹ පුරවරයට ගම ගෙදර බැලීමට පැමිණි ඥාතීන් පිරිසකට අවට ප්‍රදේශයේ තරුණයන් එක්ව ලබා දුන් තෑග්ගකින් ගම ගෙදර බැලීමට පැමිණි පිරිස දැඩි අසරණතාවකට පත් වූ පුවතක් මහවැලි එච්. 4 කලාපයේ ගම්මානයකින් අසන්නට ලැබුණි.


lankadeepa.lk

මාමාගේ ‘රථ ගායට’ බෑණාගෙන් පාඩමක්

2019 දෙසැම්බර් මස 28 පෙ.ව. 12:00

1     1960

රෝද හතර කැරකෙනවානම් ඕනෑම වාහනයක නැගී ඕනෑම තැනක යාමට කැමැති වැඩි හිටියෙකි. ඇඟේ කමිසයක් වත් නොමැතිව පාර අයිනට වී සිටි ඔහු රවටාගෙන අනුරාධපුරය දක්වා රැගෙන යාමේ පුවතක් වාර්තා වෙයි.


lankadeepa.lk

බසය ඇතුළේ ගඟක් ගලලා

2019 දෙසැම්බර් මස 28 පෙ.ව. 12:00

0     707

අගනුවරින් මිනුවන්ගොඩ හරහා දිවුලපිටිය බලා දිවයන රාත්‍රි බස්රථයක ගමන් ගත් බීමත් පුද්ගලයකුට සිදුවූ අපුරු සිදුවීමකි මේ.


lankadeepa.lk

හිතට එකයි බතට එකයි ගෑනු දෙන්නෙක් ඕනෑවෙලා

2019 දෙසැම්බර් මස 28 පෙ.ව. 12:00

0     826

දකුණු පළාතේ අර්ධ නාගරික ප්‍රදේශයක පිහිටි පොලිස් ස්ථානයකි. එහි පැමිණිලි අංශයට පැමිණි මැදිවියේ කාන්තාවක් සිය පැමිණිල්ල ඉදිරිපත් කිරීමට සුදානම් වත්ම එතැනට පැමිණියේ යුරෝපීය ඇඳුමින් මැදිවියේ වූවකු - සහ නවීන විලාසිතා ඇඳුමින් සැරසුණු තරුණ යුවතියකි.


lankadeepa.lk

කන්ද කඩා වැටුණයි විලාප දීලා

2019 දෙසැම්බර් මස 28 පෙ.ව. 12:00

0     546

තම නිවස පිටුපස කඳුවැටිය නාය යතැයි බියෙන් පසුවූ පුද්ගලයකු යාබද ඉඩමකවු ගල් වැඩපොළක ගලක් පිපිරවීම සඳහා දැමූ ගල් වෙඩිල්ලකට බියවී අඹුදරුවන් ද ඇදගෙන මහපාරට දිව යාමේ පුවතක් ලංකාදීපයට වාර්තා වේ.


lankadeepa.lk

තනිය මකාගන්න බොරු පැමිණිල්ලක් කර රස්සාවටත් තට්ටුවෙලා

2019 දෙසැම්බර් මස 27 පෙ.ව. 09:48

0     1149

තවත් මුරකරුවකු ලබාගැනීමේ අරමුණ ඇතිව ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ගිය පෞද්ගලික වත්තක මුරකරුවෙකුට රැකියාව අහිමිවීමේ පුවතක් දඹුල්ල පොලිසියෙන් වාර්තා විය.


lankadeepa.lk

සද්දෙකට හොල්මන් වෙලා ස්පීකරෙත් එක්ක ගහෙන් බිමට වැටිලා

2019 දෙසැම්බර් මස 26 පෙ.ව. 10:40

0     1511

උත්සවයක් වෙනුවෙන් රැගෙන ආ ශබ්දවිකාශන ස්පීකරයක් ගස් බඳිමින් සිටියදී කිසියම් අයෙකු විසින් හිටි වනම එය ක්‍රියාත්මක කිරීම නිසා කලබලයට පත් ගසේ සිටි පුද්ගලයා ස්පීකරයද සමග ගසින් බිමට ඇද වැටී තුවාල ලබා රෝහල්ගත කිරීමට සිදුවීමේ පුවතක් වාර්තා විය.


lankadeepa.lk

රියැදුරු මගීන් රැසක් තනි අතින් රැගෙන ගිහින්

2019 දෙසැම්බර් මස 25 පෙ.ව. 10:42

1     1568

රියැදුරා කෙටි පණිවිඩ යවමින් බසය පදවද්දී මගීන් ජීවිතයත් මරණයත් අතර ගමනක යෙදුණු අවස්ථාවක් පසුගිය ඉරිදා ගම්පහ හා යක්කල අතරදී දැකගත හැකි විය.


lankadeepa.lk

දුරකතනයෙන් නැළවූ පෙම්වතා හැබැහින් දැක්කාම දවල් තරු පෙනිලා

2019 දෙසැම්බර් මස 24 පෙ.ව. 09:46

2     3161

වසර හතරක් තිස්සේ එකට සිටි සැමියා එපා කියා නුදුටු පෙම්වතා සමග යනවා යැයි කී බිරිය නුදුටු පෙම්වතා දුටුදාම එපා වීමේ සිදුවීමක් මාවතගම පොලිසියෙන් වාර්තා වෙයි.


lankadeepa.lk

කඬේ ළඟ තිබූ‘මිනිය’ පොලිසිය එද්දී දුවලා

2019 දෙසැම්බර් මස 21 පෙ.ව. 12:00

0     2996

කෑගල්ල වඩුපොළ ප්‍රදේශයේ වෙළෙඳසලක් ඉදිරිපිට පුද්ගලයෙකු මියගොස් ඇති බවට 119 හදිසි දුරකතන අංකයට දැන්වීමෙන් පසුව කෑගල්ල පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු අදාළ ස්ථානයට යන විට මිය ගොස් සිටියා යැයි කියන පුද්ගලයා පොලිසිය දැක නැගිට පලාගියේ යැයි කියන පුවතක් කෑගල්ල මූලස්ථාන පොලිසියෙන් වාර්තා වෙයි.


lankadeepa.lk

මඟුල් දා රෑ ඇඳ කඩා වැටිලා

2019 දෙසැම්බර් මස 21 පෙ.ව. 12:00

5     4851

නව යුවළ නිවසට පැමිණි මංගල දිනයේම ඔවුන් නිදා සිටි ඇඳ කඩාවැටීමෙන් තුවාල ලැබූ මනාල යුවළ රෝහල කරා රැගෙන යාමට සිදුවීමේ පුවතක් රජරට පළාතේ ගමකින් අසන්නට ලැබුණි.


lankadeepa.lk

දේවාලේ කපුවයි හොර ගෑනියි කාකි පාටට බයවෙලා

2019 දෙසැම්බර් මස 21 පෙ.ව. 12:00

0     2671

සැමියාට හොරෙන් තහනම් ගසක ගෙඩි කෑමට ගිය කාන්තාවකට සිදුවූ අපූරු අකරතැබ්බයක් පිළිබදව දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


lankadeepa.lk

අලුත ගෙනා මනමාලිගෙ කිරි හොද්දෙන් මූණු ඇඹුල්වෙලා

2019 දෙසැම්බර් මස 21 පෙ.ව. 12:00

0     702

විවාහ වී මනාල මහතාගේ නිවසට පැමිණ සති දෙකකට පසුව කිරි හොද්දක් සාදා ගැනීමට තේරුමක් නොමැතිව දුරකථනයෙන් පුත්තලමේ පදිංචි සිය මවගෙන් විමසීමක් කළා යැයි කියන තරුණ මනමාලියක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.


lankadeepa.lk

ඇඳ යට රිංගූ හොර මිනිහට උණු වතුර සංග්‍රහයක්

2019 දෙසැම්බර් මස 21 පෙ.ව. 12:00

0     864

බිරිඳගේ අනියම් සැමියා තම නිවසේ සිටින බවට ලැබුණු තොරතුරකට අනුව රාජකාරියට නිවාඩු දමා නිවසට ගිය සැමියකු අනියම් සැමියාට යළි නොඑන්නට පාඩමක් ඉගැන්වීමේ පුවතක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්තරා පෙදෙසකින් වාර්තාවේ.


lankadeepa.lk

චිත්‍රපටය අස්සේ අනංග නාටකයක සටන් ජවනිකාවක්

2019 දෙසැම්බර් මස 21 පෙ.ව. 12:00

0     783

එක ටිකට්පතකින් චිත්‍රපටයක් සහ නාට්‍යයක් නැරඹීමට සිනමා රසිකයින්ට ලද අපූරු අවස්ථාවක් පිළිබඳව ලංකාදීපයට වාර්තා විය.


lankadeepa.lk

සැමියාගේ හොර අල්ලන්න මහ රෑ මග රැක්ක බිරියට පොලිසි යන්නත් වෙලා

2019 දෙසැම්බර් මස 20 පෙ.ව. 11:47

0     1241

නවීන පන්නයේ ජංගම දුරකථනයක් අත දරාගෙන බණ්ඩාරගම වැල්මිල්ල ප්‍රදේශයේ නිවසක් ඉදිකරන ස්ථානයක සැක කටයුතු ලෙස රැඳී සිටි කාන්තාවක් ඉකුත් 17 අලුයම අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.


lankadeepa.lk

අඩි 15 ක වටින් යුත් උස අඩි 40 ක පුවක් ගසක අතු කපන්නැයි දන්වලා

2019 දෙසැම්බර් මස 19 පෙ.ව. 12:01

4     1941

වට අඩි පහළොවකින් යුත් අඩි හතළිහක් උස පුවක් ගසක අතු කපා ඉවත් කරන ලෙස ගම්වැසියකුට නියෝග කිරීමේ සිද්ධියක් පසුගියදා බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතනයකින් වාර්තා විය. ගම්වැසියකු පළාත් පාලන ආයතනයකට පැමිණිලි කර තිබුණේ තමන්ගේ නිවසට යන එන මාර්ගයට අවහිර වන පරිදි වෙනත් ඉඩමක ගස් කිහිපයක් ඇති බවටයි. ඒ


lankadeepa.lk

ගුරුවරයාගේ උප්පරවැට්ටියෙන් පොලිසියත් හොල්මන් වෙලා

2019 දෙසැම්බර් මස 18 පෙ.ව. 10:56

2     3019

හෙල්මට් නොමැතිව යතුරුපැදියක පිටුපස අසුණේ ගමන් කළ අයෙකුගේ උප්පර වැට්ටියකට හසු වී පොලිස් නිලධාරියෙකු නිරුත්තර වීමේ පුවතකි මේ.


lankadeepa.lk

බේබද්දාත් බළලාත් එකම පිඟානෙන් හවුලේ බත් කාලා

2019 දෙසැම්බර් මස 17 පෙ.ව. 10:53

0     1740

ප්‍රමාණය ඉක්මවා මත් පැන් පානය කරමින් සිටි පුද්ගලයෙකු කෑම කමින් සිටියදී එම කෑම පිඟානෙන් බළලෙකු ද කෑම කෑ පුවතක් වාරියපොළ ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා විය.


lankadeepa.lk

ඡන්ද ඔට්ටුව නොදුන්නැයි කුඹුරුයාය බලෙන් ලියාගෙන

2019 දෙසැම්බර් මස 16 පෙ.ව. 09:06

0     1868

ජනාධිපතිවරණ ප්‍රථිඵලය සම්බන්ධයෙන් ගිවිසගත් ඔට්ටුවක් ප්‍රතිඵල ප්‍රකාශයට පත්වී සති කීපයක් ගතවන තුරුත් ඉටු නොකිරීම නිසා ඒ වෙනුවෙන් ගිවිසගත් කුඹුරුයාය තමන් නමට ලියවා ගැනීමට ප්‍රදේශයේ සාමදාන විනිශ්චයකරුවකු ද තම යතුරුපැදියේ නංවාගෙන පරාජිතයාගේ නිවස වෙත ගිය පුද්ගලයකු පිළිබඳව පුවතකි මේ.


lankadeepa.lk

ජයපැන් සාදයේ ‘අමුතු සුදියෙන්’ මැම්බර්ලා වැසිකිළියේ

2019 දෙසැම්බර් මස 14 පෙ.ව. 12:00

0     2700

ජනාධිපතිවරණයේ ජය සැමරීම සඳහා පැවති උත්සවයක් අවසානයේදී සිදුකළ මධුවිත සාදයකදී මත්පැන් වෙනුවට වෙනත් බීමක් ගත් මැම්බර් මහත්වරුන් දෙදෙනකු සහ තවත් පිරිසක් පිළිබඳ කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


lankadeepa.lk

යකැදුරු මාමා නිධානය ගන්න යක්ෂ වැඩක් කරලා

2019 දෙසැම්බර් මස 14 පෙ.ව. 12:00

0     2132

මියගිය සිය අත්තම්මා සිහිනයෙන් කී නිධානයක රහස මාමණ්ඩියට පැවසූ පසු මාමණ්ඩිය බෑණාට හොරෙන් නිධානය ගැනීමට ගොස් සිදුවූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.


lankadeepa.lk

මනාලිය හැඩ කරන්න එළවළු මල්ලක් අරන් ගිහින්

2019 දෙසැම්බර් මස 14 පෙ.ව. 12:00

0     1614

මනාලියක හැඩගැන්වීම සඳහා ආභරණ වෙනුවට එළවළු මල්ලක් රැගෙන ගිය රූපලාවන්‍ය ශිල්පිනියක පිළිබඳව නගරබද ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.