
ඉරානයේ හිටපු ජනාධිපතිවරයකු වන මොහොමද් අහමදිනෙජාද් තෙහෙරාන් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල සහ ඇමෙරිකන් ගුවන් ප්‍රහාරවලින් මියගිය බව වාර්තා වුවත්, අල් ජසීරා ඇතුළු ප්රමුඛ පෙළේ මාධ්‍ය කීපයක් වාර්තා කර ඇත්තේ මොහොමද් අහමදිනෙජාද් ජීවතුන් අතර සිටින බවය.
විදෙස් පුවත් මීට පෙර පවසා තිබුණේ අහමදිනෙජාද් සහ ඔහුගේ ආරක්ෂකයන් තිදෙනකු ඊශ්‍රායල ඇමෙරිකන් ගුවන් ප්‍රහාරයකින් මියගිය බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ, තව පාරක් ඕක කරන්න බෑ. ඔහෙ හිටපුදෙන්.
අනේ වාසනාවන්... ඔබතුමාට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබෙන්න ඕනේ. අපේ රටටත් ආවා මෙතුමා...
ඉරානයේ ටෙහෙරාන් කියන්නේ දැන් ලෝකයේම මර්මස්ථානය වෙලා ඉන්නේ
ඇයි ට්‍රම්ප්ට තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න බැරි...?
අනුන්ගේ දේවල්වලට හොට දාන්න එපා. ට්‍රම්ප් වැඩේ පත්තු වුණොත් නම් දෙනවා ඔයාට...
තෙල් මුළු ලෝකයටම දෙන්න පුලුවන් ඉරානයට මෙහෙම ඇයි කරන්නේ?
ඇති යාන්තම්... කොහොමද බේරුණේ?
ඔය වගේ පුද්ගලයින් ප්රවෘත්ති මවන්න, මකන්න උපන් හපන්නු බව මෙම පුවතින් යළි තහවුරු වෙනවා.. මැරිලා දෙවියන් වහන්සේ බලන්න ගිහින්...
ඇයි මේ රටවල් මරාගන්නේ...මොනවා ගන්නද මෙහෙම කරන්නේ?
චිරං ජයතු ඉරාන ජනපතිදුනි... නිදුක් නිරෝගි වේවා.
ලෝකයක් නසන්නට... රුදුරු අවි අතදරා... සැනසෙමුද?
ඉරාන - ඊශ්‍රායල් යුද්ධය හින්දා අනිත්මට අපි තමයි දුක් විදින්නේ.
දැන් ලෝකය හරි දරුණුයි...