කොරෝනාවෙන් ආරක්ෂාවට බ්‍රිතාන්‍යයෙනුත් එන්නතක් කොවිඩ් - 19 රෝගයෙන් ආරක්ෂාවීම සඳහා සකස් කළ නව එන්නතක අත්හදා බැලීම් මේ දිනවල බ්‍රිතාන්‍යයේ සිදුකෙරේ. 16 November 2020
බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් යළිත් නිරෝධායනයට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා නැවත වරක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇතැයි වාර්තා වේ. 16 November 2020
ග්‍රීසිය මහජන ඒකරාශිවීම් සීමා කරයි නව කොරෝනා වයිරස ආසාදිතයන්ගෙන් රෝහල් පිරී යෑම හේතුවෙන් මහජන ඒකරාශී වීම් සීමා කිරීමට ග්‍රීසිය පියවර ගෙන ඇත. 15 November 2020
එරිත්‍රියාවේ අගනුවරට රොකට් ප්‍රහාර ඉතියෝපියාවේ ටයිග්‍රේ කළාපයේ සිට එරිත්‍රියාවේ අගනුවර වෙත රොකට් ප්‍රහාර එල්ල කර ඇතැයි රාජ්‍ය තාන්ත්‍රිකයෝ සහ ප්‍රාදේශීය මාධ්‍ය පවසති. 15 November 2020
යුක්රේන සෞඛ්‍ය අමාත්‍යවරයාට කොරෝනා යුක්රේනයේ සෞඛ්‍ය අමාත්‍ය මැක්සිම් ස්ටෙපනොව් මහතාට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වේ. 15 November 2020
මේ වසරට වඩා ලබන වසර දරුණුයි ලබන වසර, මේ වසරට වඩා දරුණු යැයි එක්සත් ජාතීන්ගේ ආහාර ආයතනය අනතුරු අඟවයි. 15 November 2020
ඔස්ට්‍රේලියාව ලොව විශාලතම වෙළද ගිවිසුමට අත්සන් තබයි ඔස්ට්‍රේලියාව ලොව විශාලතම වෙළෙඳ ගිවිසුමට එක්වීමට නියමිත අතර එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සහ වෙළෙඳ අමාත්‍ය සයිමන් බර්මින්ග්හැම් අද (15) ඊට අත්සන් තැබීමට නියමිතය. 15 November 2020
රොමානියාවේ කොරෝනා රෝහලක ගින්නකින් 10ක් මරුට රොමානියාවේ කොරෝනා වයිරස රෝගීන්ට ප්‍රථිකාර කරන රෝහලක ඇතිවූ ගින්නකින් 10 දෙනකු පමණ මියගොස් තවත් කිහිපදෙනකු බරපතල තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 15 November 2020
අභ්‍යවකාශ ගමන කල් දමයි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගගනගාමීන් සිව්දෙනකු යැවීමට සැලසුම් කළ මෙහෙයුම අයහපත් කාලගුණය හේතුවෙන් කල් දැමීමට සිදුවූ බව නාසා ආයතනය පවසයි. 14 November 2020
බෝට්ටුවක් ගිලීයෑමෙන් 20ක් මරුට මධ්‍යධරණී මුහුද හරහා යුරෝපයට ගමන් කිරීමට උත්සාහ කළ සංකමණිකයන් පිරිසක් රැගත් බෝට්ටුවක් ලිබියාවට නුදුරින් මුහුදේ ගිලී යෑමෙන් 20දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. 14 November 2020
වැම්කෝ සුළි කුණාටුවෙන් 53ක් මරුට පිලිපීනයට බලපෑම් ඇතිකළ වැම්කෝ සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 53 දක්වා ඉහල ගොස් ඇතැයි එරට බලධාරීහු පවසති. 14 November 2020
කාෂ්මීරයේ ඉන්දු - පාකිස්ථාන ගැටුම් වලින් 15 ක් මරුට උතුරු කාෂ්මීරයේ ඉන්දියානු හා පකිස්ථාන හමුදා අතර ඇතිවූ ගැටුම් වලින් 15 දෙනකු පමණ මියගොස් 27 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 13 November 2020
කොරෝනා වයිරසය මීයන් වැනි සතුන්ට බෝවීමේ අවදානම විද්‍යාඥයෝ පෙන්වා දෙති කොරෝනා වයිරසය මීයන්, උගුඩුවන් වැනි අනෙකුත් සතුන්ටද පැතිරිය හැකි බවත් එසේ සතුන් තුළට ගමන් කරන වයිරසයක් වසර ගනනාවකට පසු නැවත මිනිස් ජනගහනය වෙත පැමිණීමට හැකියාව ඇති බවටත් විශේෂඥයෝ අනතුරු අඟවති. 13 November 2020
අවුන්සාන් සූ කීට බහුතර බලයක් මියන්මාරයේ මේවනවිට ප්‍රකාශිත මැතිවරණ ප්‍රතිඵල අනුව අවුන්සාන් සූ කී මහත්මියගේ එන්එල්ඩී පක්ෂය ඉදිරියෙන් සිටින බව වාර්තා වේ. 13 November 2020
’සර්කස් පෙන්වීම නවත්වලා පරාජය පිළිගන්න’ සර්කස් පෙන්වීම නවතා නව කොරෝනා වයිරස සහන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පටන් ගන්නැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩිමොක්රටික් පක්ෂයේ නැන්සි පෙලොසි කැපිටල් හිල් හිදි ප්‍රකාශ කළාය. 13 November 2020
ඔබාමාගෙන් ජෝ බයිඩන් ගැන හෙළිදරව්වක් ඔසාමා බින් ලාඩන් ඝාතනය කෙරුණු මෙහෙයුම කිරීම මදක් ප්‍රමාද කරන්නැයි ජෝ බයිඩන් උපදෙස් දුන් බව ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා සඳහන් කරයි. 13 November 2020
රට වහන්න අවශ්‍ය නැහැ - වෛද්‍ය ෆවුචි ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයට අගුළු දැමීමේ අවශ්‍යතාවක් නැතැයි බෝ නොවන රෝග පිළිබඳ එරට ප්‍රමුඛතම විශේෂඥයා ලෙස සැලකෙන වෛද්‍ය ඇන්තනි ෆවුචි අද (12) පැවැසීය. 12 November 2020
හෙලිකොප්ටර් අනතුරකින් සාම සාධක හමුදාවේ අටදෙනකු මරුට ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් සාම සාධක හමුදාවේ සාමාජිකයින් අටදෙනකු මියගොස් තිබේ. 12 November 2020
මුඛ ආවරණ පැලඳීමේ මාර්ගෝපදේශ අලුත් වෙයි මුඛ ආවරණ පැලඳීමෙන් එය පලඳින තැනැත්තා ද ආරක්ෂා වන බව ඇමෙරිකා එක්සත් රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි. 12 November 2020
බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ 50,000 පනී බ්‍රිතාන්‍යයේ කොරෝනා රෝගයෙන් මියගිය සංඛ්‍යාව 50,000 පසුකර තිබේ.රජය විසින් නිකුත් කළ නවතම සංඛ්‍යා ලේඛනවල දැක්වෙන්නේ මේ වනවිට බ්‍රිතාන්‍යයේ සිදුව ඇති මරණ සංඛ්‍යාව 50,365ක් බවයි. 12 November 2020
බහරේනයේ කලීෆා කුමරු මියයයි ලොව දීර්ඝතම කාලයක් සේවය කළ අගමැති ලෙස සැලකෙන බහරේනයේ කලීෆා බින් සල්මාන් අල් කලීෆා කුමරු මියගොස් තිබේ. 12 November 2020
සෞදියේ පිපිරීමක් පළමු ලෝක යුද්ධයේ අවසානය අනුස්මරණය කරමින් සෞදි අරාබියේ ජෙඩා නුවර සුසාන භූමියක පැවැති උත්සවයකට එල්ල වූ ප්‍රහාරයකින් කිහිපදෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 11 November 2020
සවුදියේ විදේශීය තානාපතිවරුන් සහභාගී වූ සැමරුම් උත්සවයකට බෝම්බ ප්‍රහාරයක් සවුදි අරාබියේ ජෙඩා නගරයේදී විදේශීය තානාපතිවරුන් සහභාගී වූ සැමරුම් උත්සවයක බෝම්බයක් පුපුරායාම හේතුවෙන් සිව් දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 11 November 2020
ට්‍රම්ප් ආරක්ෂක ලේකම්වරයාව නෙරපයි ඇමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම්වරයා එම ධුරයෙන් ඉවත් කළ බව එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය. 10 November 2020
ජෝ බයිඩන් කොරෝනා පාලන කාර්ය සාධක බළකායට ඇමෙරිකාවේ තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන්, මහජන සෞඛ්‍ය විශේෂඥයන් දෙදෙනකු ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා පත් කෙරෙන කාර් ය සාධක බලකාය සඳහා තෝරාගෙන ඇතැයි ඇමෙරිකානු පුවත් සේවා වාර්තා කරයි. 10 November 2020
කොවිඩ්-19 න් ආරක්ෂාවීමට සියයට 90ක ඵලදායීත්වයෙන් යුත් එන්නතක් කොරෝනා රෝගය සඳහා 90%ක පමණ ඵලදායීතාවයකින් යුතු එන්නතක් නිපදවීමට ඖෂධ සමාගම් දෙකක් සමත් වී ඇතැයි වාර්තා වේ. 09 November 2020
ජෝ බයිඩන් ජනපති ධුරයේ වැඩ අරඹයි ඇමෙරිකා එක්සත් ජනපදයේ තේරී පත්වූ ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් මහතා රාජකාරී ආරම්භ කර ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි. 09 November 2020
ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රතිසංස්කරණයට සූදානම් ප්‍රතිසංස්කරණ කටයුතු ඔස්සේ ලෝක සෞඛ්‍ය සංවිධානය ශක්තිමත් කිරීමට පියවර ගැනීමට සූදානම් බව එම සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රෝස් අදනොම් ග්‍රේබියේසස් මහතා අද (9) ප්‍රකාශ කළේය. 09 November 2020
පළමු වැන්නී මා වුවත් අවසානය මෙය නොවේ ඇමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති ධුරයට පත්වූ පළමු කාන්තාව තමන් වුවත් අවසන් තැනැත්තිය තමන් නොවන බව කමලා හැරිස් ඩෙලවෙයාර් ජනපදයේ විල්මින්ග්ටන්හිදීය පැවැසුවාය. 08 November 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026