
ඔලිම්පික් උලෙළට සභාගීවන ඇමෙරිකන් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් කණ්ඩායම පිරිවරා ගනිමින්, ඇමෙරිකා ජනාධිපති ආර්යාව ජිල් බයිඩන් ද ටෝකියෝ අගනුවර බලා ගොස් සිටී.
ටෝකියෝ ඔලිම්පික් උළෙල පැවැත්වීමට නියමිතව තිබුණේ පසුගිය 2020 වසරේය. 'කොවිඩ් 19' වසංගතය ඊට හරස් වුණු බැවින් එය මෙම 2021 වසරේ පැවැත්වීමට කටයුතු යෙදුණු අතර, ඔලිම්පික් උළෙලේ සමාරම්භක උළෙල මේ වනවිට ආරම්භ වී ඇත.
'කොවිඩ් 19' වයිරස වසංගතය හේතුවෙන් මෙවර ඔලිම්පික් උළෙල පැවැත්වෙන්නේ නරඹන්නන් නොමැතිවය. සියලු ක්‍රීඩා ඉසව් සජීවීව රූපවාහිනී සහ වෙබ් නාළිකා ඔස්සේ විකාශය කෙරේ.
ඔලිම්පික් උළෙලක් කල් දැමීම සහ නරඹන්නන් නොමැතිව තරග පැවැත්වීම සිදුවන ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය යැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මුහුණු ආවරණ පැලඳ ජිල් බයිඩන් ඇතුළු ඇමෙරිකන් රාජ්‍ය තාන්ත්‍රිකයන් කණ්ඩායම යොකෝඩා ගුවන් හමුදා කඳවුරට පැමිණි අවස්ථාවේදී ඔවුන් පිළිගැනීමට ජපාන විදේශ ඇමැති එහි ගොස් සිටියේය.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජිල් බයිඩන් ඔලිම්පික් යයි