මට කිසිවක් ඇහෙන්නේ නැතිව ගියා - අල්කා යාග්නික් බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය පසුබිම් ගායිකාවක වන අල්කා යාග්නික් දුර්ලභ ශ්‍රවණාබාධ රෝගී තත්ත්වයකින් පෙලෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 19 June 2024
අතුරු මැතිවරණයට රාහුල් වෙනුවට ප්‍රියංකා කේරළ ප්‍රාන්තයේ වයනාද් ආසනය වෙනුවෙන් පැවැත්වෙන අතුරු මැතිවරණයට රාහුල් ගාන්ධි වෙනුවට කොංග්රස් පක්ෂයෙන් ප්‍රියංකා ගාන්ධි ඉදිරිපත් වනු ඇතැයි ඉන්දියාවේ විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ‘කොංග්රස් පක්ෂය’ තීරණය කර තිබේ. 19 June 2024
‘ෆයිසර්’ එන්නතට වැඩ වරදින ලකුණු අතුරු ආබාධ ඇතිවිමේ අවදානම දැන දැනත්, ඒ බව වසං කරමින්, ‘ෆයිසර්’ ඖෂධ නිෂ්පාදන සමාගම, ඔවුන්ගේ එන්නත් ජනතාවට ලබා දුන්නේ යැයි චෝදනා කරමින්, ඇමෙරිකාවේ කැස්සාස් ජනපදය, ෆයිසර් සමාගමට නඩු පවරා ඇත. 19 June 2024
හජ් වන්දනාවේ ගිය 550 ක් මියගිහින් මෙවර හජ් වන්දනා සමයේ, ඊට සහභාගී වූ ඉස්ලාමීය බැතිමතුන් 550 දෙනකු දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් සහ හජ් වන්දනාවේ දී සිදුවුණු තෙරපීම් හේතුවෙන් මියගොස් ඇති බව සෞදි රජය පවසයි. 19 June 2024
පාකිස්තානයට වඩා න්‍යෂ්ටික අවි ඉන්දියාව සතුයි පාකිස්තානයට වඩා න්‍යෂ්ටික අවි ඉන්දියාව සතු බවත්, ඉන්දියාවට සහ පාකිස්තානයට වඩා න්‍යෂ්ටික අවි චීනය සතු බවත්, ලෝකයේ න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් ස්වීඩන පර්යේෂකයන් පිරිසක්, එළිදැක්වූ වාර්තාවක සඳහන් වෙයි. 18 June 2024
පුටින් උතුරු කොරියාවේ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් උතුරු කොරියාව බලා පැමිණියේය. ඒ, උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ විශේෂ ආරාධනයක් පිළිගනිමිනි. 18 June 2024
මස් කන බැක්ටීරියා ආසාදිතයෝ 1,000 පනී මාංශපේෂීන් දිය කරමින්, ස්ට්‍රෙප්ටෝකොකල් ටොක්සික් ෂොක් සින්ඩ්‍රොම් නමැති රෝගී තත්ත්වය ඇති කරන, බැක්ටීරියාව ආසාදනය වූ රෝගීන් ගණන 1,000 ඉක්මවා ඇතැයි ජපන් සෞඛ්‍ය අංශ පවසයි. 18 June 2024
කොරියන් විද්‍යාඥයෝ මස් රයිස් හදලා දකුණු කොරියාවේ සෝල් අගනුවර විද්‍යාඥයන් පිරිසක්, හරක් මස් සෛල මුසු කළ අලුත් සහල් වර්ගයක් නිර්මාණය කර තිබේ. 17 June 2024
ගුවන් යානය කැඩිලා නවසීලන්ත අගමැති මගී යානයකින් යයි ජපානය බලා යමින් සිටියදී නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලුක්සන්ගේ නිල ගුවන් යානයේ දෝෂයක් හටගත්තේය. දෝෂය හේතුවෙන් අග්‍රාමාත්‍යවරයාට සාමාන්‍ය ගුවන් යානයක මගීන් අතරේ අසුන් ගෙන ජපානය බලා යෑමට සිදුවිය. 17 June 2024
ඉන්දියාවේ දුම්රිය අනතුරක් නැගෙනහිර ඉන්දියාවේ දුම්රිය දෙකක් ගැටී සිදුවුණු අනතුරින් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. අනතුරින් තවත් 30 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. අනතුර සිදුවූයේ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් සහ මගී ප්‍රවාහන දුම්රියක් ගැටීමෙනි. 17 June 2024
පොරොවක් අතැතිව කලහ කළ අයකුට පොලිසියෙන් වෙඩි යුරෝ පාපන්දු තරඟාවලියට සමගාමීව, ජර්මනියේ හැම්බර්ග් නුවර පැවැති සංදර්ශන පෙළපාළියක් අතරතුරේ, කෙටි පොරොවක් අතැතිව කලහකාරීව හැසිරුණු අයකුට පොලිසිට වෙඩි තැබීය. 17 June 2024
යුද්ධය නවත්වන්න පුටින්ගෙන් කොන්දේසි යුක්රේනය රුසියාවට යටත් වී, රුසියාව විසින් අත්පත් කරගෙන සිටින යුක්රේනයේ නැගෙනහිර පළාත් හතරක බලය සම්පූර්ණයෙන් රුසියාවට ලබා දී, ‘නේටෝ’ සාමාජිකයකු වීමේ සිතුවිල්ල ද සම්පූර්ණයෙන් බැහැර කරන්නේ නම් පමණක් යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගය අවසන් කරන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇත. 17 June 2024
එක්වදෝරයේ නායයෑමක් 6 ක් මරුට: 30 ක් අතුරුදන් ලතින් ඇමෙරිකාවට අයත් එක්වදෝරයේ, සිදුවුණු නායයෑමකින් හය දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මඩ සහ පස් තට්ටු යට සැඟවී අතුරුදන් වුණු පිරිස 30 කට වැඩිය. 17 June 2024
උප ජනපති අවමංගල පෙරහර 4 ක් බිලි ගනී දේහය රැගත් රිය පෙරහර වීදි සංචාරය කරද්දී, එම රථ පෙරහරට අයත් එක් මෝටර් රථයක් උප ජනාධිපතිවරයාට අවසන් ගෞරව දැක්වීමට මඟ දෙපස පොරකමින් සිටි ජනතාව අතරට කඩා වැදුණි. 17 June 2024
පැය කීපයක තාවකාලික සටන් විරාමයක් දකුණුදිග ගාසා තීරයේ මාර්ග හරහා, විපතට පත්ව සිටින පලස්තීන සිවිල් වැසියන්ට ජාත්‍යන්තර ආධාර ලබා දීමට ඉඩ සලසා දෙමින්, දිනපතා පැය කීපයක සටන් විරාම ආරම්භ කිරීමට තමන් තීරණය කළ බව ඊශ්‍රායල හමුදාව කියයි. 16 June 2024
අඟහරු ආවාටයට ඉන්දීය නමක් අඟහරු මතුපිට, අලුතින් සොයා ගත් ආවාටයක් ඉන්දීය භෞතික විද්‍යාඥ දේවේන්ද්‍ර ලාල් ට ගරු කිරීමක් ලෙස ‘ලාල්’ යන නමින් නම් කිරීමට ඉන්දීය අභ්‍යවකාශ ආයතනය පියවර ගෙන ඇත. 16 June 2024
පිටසක්වළයන්ගේ යැයි සැක සිරුරු දෙකක් පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කෙරෙන මමීකරණයට ලක් වුණු අසාමාන්‍ය සිරුරු දෙකක්, ඩී.එන්.ඒ. පරීක්ෂණ සඳහා ඇමෙරිකාවට යැවීමට මෙක්සිකෝ මාධ්‍යවේදී ජේමි මුසාන් පියවර ගෙන ඇත. 16 June 2024
IS සිරකරුවෝ නියාමකවරුන් ප්‍රාණ ඇපයට අරන් දකුණු දිග රුසියාවේ, රොස්ටෝව් බන්ධනාගාරයේ රඳවා සිටින අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් රැදෙවියන් පිරිසක්, බන්ධනාගාරයේ නියාමකවරුන් දෙදෙනකු ප්‍රාණ ඇපයට ගනිමින්, බන්ධනාගාරයේ පාලනය සියතට ගත් බව පැවැසෙයි. 16 June 2024
උණුසුම වැඩිය: හජ් වන්දනාකරුවෝ 6 ක් මැරිලා සෞදියේ මක්කම නගරයේ හජ් වන්දනාවට ගොස් සිටින වන්දනාකරුවන් 6 දෙනකු අධික උණුසුම හේතුවෙන් මියගොස් ඇතැයි පැවැසෙයි. 16 June 2024
රුසියන් යුක්රේන සාම සමුළුව ඇරඹේ රටවල් 90 ක රාජ්‍ය නායකයන්, නියෝජිතයන් පමණක් නොව ජගත් සංවිධාන රැසක ප්‍රධානීහු ද ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන මෙම සමුළුවට සහභාගී වෙති. 16 June 2024
අප්‍රිකාවෙන් වඳුරු උණ මරණ අප්‍රිකාවෙන් වඳුරු උණ මරණ දෙකක් වාර්තා වෙයි. වඳුරු උණ හැදින්වෙන්නේ එම්.පොක්ස් යනුවෙනි. 15 June 2024
කේට් කුමරිය ප්‍රසිද්ධියේ පෙනී සිටී පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන්, ඊට ප්‍රතිකාර ලබමින්, ප්‍රසිද්ධියේ පෙනී සිටීමෙන් වැළැකුණු බ්‍රිතාන්‍යයේ කේට් මිඩ්ල්ටන් කුමරිය, මහජන උත්සවයකට සහභාගී වූවාය. 15 June 2024
දකුණු අප්‍රිකාව යළි රැම්පෝසාට දකුණු අප්‍රිකාවේ ජනාධිපති ධුරය යළිත් වරක් සිරිල් රැම්පෝසාට හිමි වී ඇත. පසුගිය දා පැවැති ජනාධිපතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතරය හිමි නොවිණි. 15 June 2024
කැනඩා අගමැති මුහුණට මුහුණ හමුවෙලා ’ජී7’ රාජ්‍ය නායක සමුළුවට සමගාමීව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ අතරේ මුහුණට මුහුණ හමුවක් පැවැත්විණි. ඒ, ඉන්දියාවත් කැනඩාවත් අතරේ විරසකයක් පවතිද්දීය. 15 June 2024
ඉන්දියාවට එන්නැයි පාප්තුමාට ඇරැයුමක් ඉතාලියේ පැවැත්වෙන ’ජී7’ සමුළුවට සහභාගී වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් අතර හමුවක් පැවැත්විණි. 15 June 2024
පිටසක්වළයන් ගැන අපූරු අදහසක් පිටසක්වළ ජීවීන් සැබෑවක් බවත්, මනුෂ්‍ය පෙනුමට සමාන පෙනුමැති පිටසක්වළ ජීවීන් අප මනුෂ්‍යයන් අතරේ ජීවත්වන බවත් ඇමෙරිකාවේ හාවඞ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් කණ්ඩායමක් අපූරු අදහසක් ඉදිරිපත් කර තිබේ. 14 June 2024
වත්කම් යුක්රේනයට දුන්නැයි රුසියාවේ විරෝධය රුසියන් යුක්රේන යුද්ධයේ දී රුසියාවට විරෝධය පළ කරමින්, අත්හිටවූ රුසියානු වත්කම් යොදාගෙන ඒවා, යුක්රේනයට ආධාර ලෙස ලබා දීමට ‘ජී7’ රටවල නායකයන් ඒකමතිකව තීරණය කිරීම, රුසියාවේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත. 14 June 2024
තායිලන්තයේ නිවුන් අලි බබාලා තායිලන්තයේ අලි අනාථාගාරයක ඇතින්නක නිවුන් අලි පැටවුන් බිහි කර තිබේ. 36 හැවිරිදි ‘චම්චූරි’ නමැති මෙම ඇතින්න නිවුන් පැටවුන් බිහිකිරීම අපූරු මෙන්ම සුවිශේෂී සිදුවීමක් යැයි ‘අයුතායා’ නමැති එම අලි අනාථාගාරයේ බලධාරීහු පවසති. 14 June 2024
ඉතාලි අගමැතිනිය ‘ආයුබෝවන්’ කියයි ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මොලෝනී, ඉතාලියේ පැවැත්වෙන ‘ජී7’ සමුළුවට සහභාගී වන ලෝක නායකයන් පිළිගත් ආකාරය සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය විශේෂ උනන්දුවක් දක්වා ඇත. 14 June 2024
බයිඩන් අන්දමන්ද වෙලා ඉතාලි අග්‍රාමාත්‍යවරිය වහා ඔහු යළි කැමරාව දෙසට හරවාගෙන ඡායාරූපයට එක් කරගත් අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී තිබේ. මෙවර ‘ජී7’ සමුළුව පැවැත්වෙන්නේ, ඉතාලියේය. 14 June 2024
තන්තිරිමලේ හැඩ කරන ‘‘ලංකාදීප‘‘ පොසෙන් ආලෝක පූජාව අද සිට තන්තිරිමලේ පුද බිම ඒකා ලෝක කරමින් සංවිධායනය කරමින් 23 වැනි වරටත් සංවිධානය කරන පොසොන් ආලෝක පූජාව අද සිට ආරම්භ වේ. එය පුරා දින තුනක් තිස්සේ පැවැත්වේ... 27 June 2026