පුටින් අත්අඩංගුවට ගනීවි යැයි බියක්
දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත ‘බ්‍රික්ස්’ සමුළුවට සහභාගී නොවීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තීරණය කර තිබේ. පුටින් මෙසේ තීරණය කළේ, දකුණු අප්‍රිකාවට පැමිණියහොත්, ඔහු අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින බැවිනි.