
ඊශ්‍රායල ගැටුම් හේතුවෙන් විපතට පත්වුණු ගාසා තීරයේ පලස්තීන වැසියන්ට ඊජිප්තුව හරහා කඩිනමින් මානුෂීය ආධාර ලැබෙනු ඇති බව ඊශ්‍රායලයට ගොස් සිටින ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කර තිබේ.
ගාසා තීරය ඊශ්‍රායලයට සහ ඊජිප්තුවට මැදිව පිහිටයි. ගාසා පලස්තීන වැසියන්ට මානුෂීය ආධාර ලබා දීමට සිදුවන්නේ ඊජිප්තුවට සම්බන්ධ රෆා දේශසීමා පිවිසුම ඔස්සේය. ආධාර රැගත් ට්‍රන් රථ 20 ක් ගාසා තීරයට පැමිණෙනු ඇති බව ද බයිඩන් පැහැදිලි කර තිබේ.
ඇමෙරිකන් ජනාධිපති බයිඩන් මෙසේ පැහැදිලි කළේ ඊජිප්තු ජනාධිපති අල් සීසී සමඟ දුරකතනයෙන් සම්බන්ධ වී අර්බුදය ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් පසුවය.
(අල් ජසීරා)
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
956
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාසා වැසියන්ට මානුෂීය ආධාර ලැබෙනවා - බයිඩන්