සමරිසි විවාහ සඳහා අනුමැතිය ඉල්ලමින් ඉදිරිපත් කළ පෙත්සම් ඉවත දැමීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
සමරිසි යුවල සහ සමාජ ක්‍රියාකාරීන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 21 ක් ඉදිරිපත් කර තිබූ අතර, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දැමුවේ ඒවාය.
සමරිසි විවාහ නීත්‍යාණුකූල කිරීමට තමන්ට බලයක් නොමැති බව ද අධිකරණය පැහැදිලි කර තිබේ.
ඉන්දීය රජය විසින් යෝජනා කරනු ලැබ ඇති පරිදි සමරිසි යුවල සඳහා සමාජ සහ නීතිමය අයිතීන්, මෙන්ම පහසුකම් ද ලබා දීම සම්බන්ධයෙන් කමිටුවක් පත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය එකඟත්වය පළ කළ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd