IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


දකුණු ගාසා තීරයට ජලය දෙනවා - ඊශ්‍රායලය

දකුණු ගාසා තීරයට යළි ජලය ලබා දීමට තීරණ කළේ යැයි ඊශ්‍රායලය පවසයි. ඊශ්‍රායල බලශක්ති අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පවසා ඇත්තේ, ගාසා තීරයේ උතුරු කොටසේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් දකුණු කොටසේ සිවිල් වැසියන් රැසක් රැඳී සිටිම පිළිබඳ අවධානය යොමුකරමින් මෙම පියවර ගත් බවය.

ගාසා තීරයට ටළි ජලය සැපැයීම කළ යුතු බව පෙන්වා දී ඇත්තේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ය. ඒ, බයිඩන් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අතරේ දුරකතන සාකච්ඡාවක් පැවැති අවස්ථාවේදීය.

මේ අතර ඊජිප්තු ජනාධිපති අල් සීසී සමඟ ද ඇමෙරිකන් ජනාධිපති බයිඩන් සාකච්ඡා පවත්වා ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස කෙටි කාලයකට ඊජිප්තු ගාසා දේශසීමාව විවෘත කිරීමටත් පලස්තීනුවන්ට ඒ හරහා ආරක්ෂිත ප්‍රදේශවලට යෑසටත් ඉඩ ලැබෙනු ඇතැයි පැවැසෙයි.



අදහස් (0)

දකුණු ගාසා තීරයට ජලය දෙනවා - ඊශ්‍රායලය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 114 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2037 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site