
ලතින් ඇමෙරිකාවට අයත් ඉක්වදෝරයේ ජනාධිපතිවරණය පසුගිය සෙනසුරාදා (14) පැවැත්වුණු අතර එයින් ජයග්‍රහණය කළේ 35 හැවිරිදි ව්‍යාපාරික ඩැනියෙල් නොබෝවා ය. ඉක්වදෝරයේ ජනාධිපති ධුරයට පත්වුණු ළාබාලතම තැනැත්තා වන්නේ ද නොබෝවාය.
සෙනසුරාදා පැවැති ජනාධිපතිවරණයෙන් සියයට 52.3 ක් දිනා ගැනීමට ‘ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරී පක්ෂය’ මෙහෙය වූ නොබෝවා සමත් විය. ඔහුට අභියෝගයක් වූයේ ලුයිසා ගොන්සාලේස්ය. ඇයට දිනා ගැනීමට හැකි වූයේ ඡන්ද 47.7 ක් පමණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd