ඔබට බිරියන් කී දෙනක් ඉන්නවාද? ට්රම්ප් සිරියානු ජනාධිපතිගෙන් අහලා
සිරියානු අන්තර්වාර රජයේ, අන්තර්වාර ජනාධිපති අහ්මද් අල් ෂාරා පසුගිය දා ධවල මන්දිරයට ගොස් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් හමුවිය. ඒ, සිරියාවත්, ඇමෙරිකාවත් අතරේ සුහඳත්වය වර්ධනය කර ගැනීමේ අරමුණින්ය.