‘ශ්‍රී ලංකාව කොකේන් හුවමාරු මධ්‍යස්ථානයක්‘ ජාත්‍යන්තර කොකේන් ජාවාරම්කරුවන් ශ්‍රී ලංකාව ආසියාවේ හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස භාවිත කරන බව බලධාරීහූ පවසති. 02 September 2017
මහින්දටත් මෛත්‍රීපාල අසළින්ම පුටුවක් තියෙනවා - මුතුහෙට්ටිගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සංවත්සර සම්මේලනයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අසලින්ම ආසනයක් සූදානම් කර ඇතැයි වරාය සහ නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි. 02 September 2017
කුඩා විදුලි බලාගාරයකින් ලොකු ලූනු වගා යටවෙයි විදුලි බලාගාරයක අක්‍රමවත් ඉදිකිරීම් නිසා දඹුල්ල ප්‍රදේශයේ ලොකු ලූනු වගාවන් ජලයෙන් යටවී ඇති බවත් අක්කර සිය ගණනක් යටවෙමින් පවතින බවත් ගොවීහු පවසති. 02 September 2017
ප්‍රශ්න පත්‍ර සිද්ධියේ සිසුවාට ජීවිතාන්තය තෙක් විභාග තහනමක් අපොස උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය පිට කළැයි කියන සිද්ධියට අදාළ සිසුවාට ජීවීතාන්තය දක්වා විභාග තහනමක් පැනවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. 02 September 2017
ජේකබ් සූමා මහ රෑ ඇවිත් යයි දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකොබ් ෂූමා මහතා චීනයේ පැවැත්වෙන ’’බ්‍රික්ස්’’ සමුළුවට සහභාගි වීමට යන අතරතුර ඊයේ (01) මධ්‍යම රාත්‍රී 12.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය . 02 September 2017
කොටගල තේ කම්හලක ගින්නක් හැටන් කොටගල මේෆිල්ඩ් වතුයායේ තේ කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇති බව දිඹුල පොලිසිය පවසයි 02 September 2017
ජගත් ජයසූරියට එරෙහිව සාක්කි දෙනවා - ෆොන්සේකා හිටපු යුද හමුදාපති ජනරාල් ජගත් ජයසූරිය මහතා අපරාධ සිදු කළ බවට තමා සතුව සාක්කි ඇතැයි ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කියයි. 01 September 2017
වන්නි මෙහෙයුමට අණ දුන්නේ ෆොන්සේකා - ජගත් ජයසූරිය යුද අපරාධ සිදු කළ බවට එල්ල කරන චෝදනාවලින් තමන්ගේ නමට විශාල කැළලක් සිදුවන බවත්, රජය වහාම මැදිහත් වී පියවර ගතයුතු බවත් ජනරාල් ජගත් ජයසුරිය මහතා පැවසීය. 01 September 2017
’පළාත් පාලන මැතිවරණය දෙසැ.9 පැවැත්විය හැකිය’ - එස්බී පළාත් පාලන මැතිවරණය දෙසැම්බර් මස 9 වැනිදා පැවැත්විය හැකි බවට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දැඩි විශ්වාසයකින් සිටින බව සමාජ සවිබලගැන්වීම් සහ සුභසාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතා පැවසීය. 01 September 2017
පළාත් මන්ත්‍රී එස්.බීගෙන් වන්දි ඉල්ලයි සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා තමාට කළ අපහාසයට එරෙහිව රුපියල් ලක්ෂ 500ක වන්දියක් ඉල්ලා අපහාස නඩුවක් ගොනු කරන බව සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි. 01 September 2017
පොලිතින් තහනමේ ගැසට් නිවේදනය එයි පොලිතීන් භාවිතය හා ඒ ආශ්‍රිතව භාණ්ඩ නිපදවීම සහ විකිණීම තහනම් කිරීමේ ගැසට් නිවේදනය අද (1) නිකුත් කෙරිණි. 01 September 2017
තෙල් බවුසරයක් පෙරළීමෙන් හොරණ-පානදුර-කළුතර වතුර නවතී කිරිඇල්ල ප්‍රදේශයේ දී පෙරළුණු තෙල් බවුසරයෙන් කළු ගඟට තෙල් මුසුවීම නිසා කඳන ජල පවිත්‍රාගාරයෙන් ජලය ලබාගන්නා ප්‍රදේශවලට ජල සැපයුම නතර කිරීමට ජාතික ජල සම්පාදන මණ්ඩලය පියවර ගෙන ඇත. 01 September 2017
හෙරොයින් ගිල්ල පකිස්තාන ජාතිකයාගෙන් ගුලි එළියට ගනී හෙරොයින් ගුලි වශයෙන් සකස් කොට ඒවා ගිල දමා මෙරටට පැමිණිමේ දී පසුගිය 26 දා කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගනු ලැබු පකිස්තාන ජාතිකයා ගිල දමා තිබි පිටතට ගන්නා ලද ගුලි 37 හෙරොයින් ග්‍රෑම් 367 ක් තිබු බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ටී. ලුඩුවයික් මහතා පවසයි. 01 September 2017
20 ඌවට දකුණට ආපසු යවයි සියලූ පළාත් සභාවල ඡන්දය එකම දිනක පැවැත්වීමේ විධි විධාන ඇතුළත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය සම්මත නොකළ පළාත් සභාවලට යළිත් එය ඉදිරිපත් කිරීමට රජය තීරණය කර තිබේ. 01 September 2017
ගාල්ලට වැසි - වැඩිම වර්ෂාපතනය නාගොඩින් ගාල්ල දිස්ත්‍රික්කයට අද (1) අලුයම 1.00 සිට 5.00 වන තෙක් පැවති වර්ෂාවෙන් වැඩිම වර්ෂාපතනය ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ ප්‍රදේශයට ලැබී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක කර්නල් දම්පත් රත්නායක මහතා පවසයි. 01 September 2017
රත්නපුරේ අනතුරකින් 3ක් මරුට රත්නපුර බටුගෙදර ප්‍රදේශයේදී අද උදෑසන සිදුවූ රිය අනතුරකින් තිදෙනකු මියගොස් පස් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි 01 September 2017
රා මදින්නෙක් පොලිසියෙන් වන්දි ඉල්ලයි කිතුල්ගල පොලීසිය විසින් තමන් නීතිවිරෝධී අන්දමින් අත්අඩංගුවට ගෙන වදහිංසා පැමිණවීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව කියමින් ඉන් සිදු වූ හානියට රුපියල් ලක්ෂ 50ක වන්දි මුදලක් ඉල්ලා නීත්‍යානුකූල ලෙස රා මැදීමේ නිරත පුද්ගලයෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (31) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. 31 August 2017
‘ලංකාව තුළ විදෙස් හමුදා කඳවුරු හදන්නේ නෑ‘ ශ්‍රී ලංකාව තුළ කිසිදු විදෙස් හමුදා කඳවුරක් ස්ථාපිත නොකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 31 August 2017
දෙසැම්බර් මුල ඡන්දයකට විභාග කොමසාරිස් විරුද්ධ වෙයි පළාත් පාලන මැතිවරණය දෙසැම්බර් මස මුලදී පැවැත්වීමෙන් සාමාන්‍ය පෙළ විභාගයට බාධා ඇතිවිය හැකි හෙයින් ඊට විරෝධය දක්වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා මැතිවරණ කොමිසමට දන්වා තිබේ. 31 August 2017
හෙට නිවාඩු දිනයක් වෙයි හජ් උත්සවය අනිද්දා (02) පැවැත්වූවද ඊට අදාළ නිවාඩුව අද හෙට(01) ලබාදෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි. 31 August 2017
“රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණවලට යවන්න මම ඉඩ දෙන්නෑ“ මේ රට ආරක්ෂා කළ කිසිම රණවිරුවකු ජාත්‍යන්තර අධිකරණවලට යැවීමට තමා කිසිදු ඉඩක් නොදෙන බව අධිකරණ හා විදේශ රැකියා ඇමතිනි තලතා අතුකෝරාල මහත්මිය පවසයි. 31 August 2017
දත්ත විකෘති කිරීම ගැන නීතිමය පියවර ගන්න දත්ත මකා දමා විකෘති කරන ලද සංයුක්ත තැටි කොමිසමට බාරදීම සම්බන්ධයෙන් සුදුසු නීතීමය පියවර ගන්නා ලෙස බැඳුම්කර කොමිසම නීතීපතිවරයාට අද (31) නියම කළේය. 31 August 2017
සුමන්තිරන් පෙත්සම අස් කරගනී උතුරු හා නැගෙනහිර ප්‍රදේශයේ පෙරසවි වානේ නිවාස 65,000 ක් සෑදීමේ ව්‍යපෘති අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (31) ඉල්ලා අස් කර ගන්නා ලදී. 31 August 2017
ගොවියකුගෙන් අල්ලස් ගත් ක්ෂේත්‍ර සහකරුට සිර දඬුවම් ගොවියකුගෙන් රුපියල් 10,000/-ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වු වන ක්ෂේත්‍ර සහකාරවරයකුට බරපතල වැඩ සහිත වසර 20ක සිරදඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (31) නියෝග කළේය. 31 August 2017
ශිෂ්‍ය හිමිවරුන්ටත් රක්ෂණාවරණයක් පිරිවෙන්වල ඉගෙනුම ලබන සියලු ම ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ සහ ගිහි සිසුන්ට ද රුපියල් ලක්ෂ දෙකක් වටිනා රක්ෂණාවරණය ලැබෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. 31 August 2017
පළාත් පාලන සංශෝධන පනතට කථානායක අත්සන් කරයි පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ (සංශෝධනය ) පනත් කෙටුම්පතට අද (31) කථානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවේදී අත්සන් තැබීය. 31 August 2017
ශ්‍රීලනීප සම්මේලනයේ මහින්දටත් අසුනක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ සිටින ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීවරුන් සඳහා කැම්බල් පිටියේ පැවැත්වෙන පක්ෂ සම්මේලනයේදී අසුන් වෙන්කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි. 31 August 2017
මුම්බායිහි ගොඩනැගිල්ලක් කඩා වැටී 11 ක් මරුට ඉන්දියාවේ මුම්බායි නගරයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 11දෙනක් පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. 31 August 2017
‘යුද අපරාධ චෝදනාවලට රජය වහා ප්‍රතිචාර දැක්විය යුතුයි‘ - සරත් වීරසේකර හිටපු යුද්ධ හමුදාපති ජනරාල් ජගත් ජයසූරිය මහතාට එල්ල වී ඇති යුද අපරාධ චෝදනාවලට ජනාධිපතිවරයා ප්රමුඛ රජය වහාම ජාත්‍යන්තරයට ප්‍රතිචාර දැක්විය යුතු බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අද(31) පැවසීය. 31 August 2017
කම්කරු අමාත්‍යංශයේ අතිකාල දීමනා කප්පාදුව අත්හිටුවයි කම්කරු,වෘත්තීය සමිති සබඳතා සහ සබරගමු සංවර්ධන අමාත්‍යංශයේ නිලධාරීන්ගේ අතිකාල හා ගමන් වියදම් 50 %කින් කපා හැරීමට අමාත්‍යංශ පරිපාලනය ගෙන ඇති තීන්දුව වහාම අත්හිටුවා පෙර පරිදි ගෙවීම් සිදු කරන ලෙස කම්කරු අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ සෙනෙවිරත්න මහතා අමාත්‍යංශ ලේකම්වරයාට අද (31) උපදෙස් දී ඇත. 31 August 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026