කොවිඩ් ආසදිතයන් තව 2,423ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 2,423 දෙනකු අද (14) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 14 August 2021
ගුවන්තොටුපලේ රැපිඩ් පී.සී.ආර් අද සිට ඇරඹේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින් සඳහා රැපිඩ් පි.සී.ආර් පරීක්ෂණ අද (14) සිට ගුවන්තොටුපොළේදීම සිදුකෙරෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියාපසිටී. 14 August 2021
බන්ධනාගාර රැඳවියන්ට අමුත්තන් හමුවීම තාවකාලිකව නතර කරයි බන්ධනාගාර ගත රැදවියන් සදහා අමුත්තන් පෙන්වීම තවදුරටත් තාවකාලිකව නැවත දැනුම් දෙනතුරු නතර කර ඇතැයි බබන්ධනාගාර ආරංචිමාර්ග කියයි. 14 August 2021
ඔක්සිජන් ඇණවුම ඉන්දියාවට බාරදෙයි ඉන්දියාවෙන් සතියකට ඔක්සිජන් මෙට්ට්‍රික් ටොන් 100 බැගින් ආනයනය කිරීමට ඇණවුම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 14 August 2021
පාර්ලිමේන්තු පොලිසියේ 10කට කොරෝනා පාර්ලිමේන්තු පොලිසියේ නිලධාරීන් 10 දෙනෙකුට පසුගිය සති දෙකේදී (පසුගිය 2වැනිදා සිට මේ දක්වා) කොරෝනා ආසාදනයවී ඇතැයි පොලිස් ආරංචිමාර්ගවලින් පැවසේ. 14 August 2021
කෝටි පහක කේරල ගංජා - අයිස් වැල්වැටිතුරෙන් අල්ලයි රුපියල් කෝටි 5 ක පමණ වටිනාකමින් යුත් කේරළ ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තිදෙනකු වැල්වැටිතුරේදී අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදා පවසයි. 14 August 2021
ක්‍රිකට් ක්‍රීඩකයන්ට වාර්ෂික කොන්ත්‍රාත්තුව දීමට තීරණය කරයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට වාර්ෂික කොන්ත්‍රාත්තුව ලබා දීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසීය. 14 August 2021
සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතියක් කෙරෙන ගැසට් නිවේදනය සඳුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබ ඇති සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලා නීතියක් බවට පත් කෙරෙන අති විශේෂ ගැසට් නිවේදනයක් ලබන සදුදා නිකුත් කෙරෙන බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය 14 August 2021
ගම්පහින් ආසාදිතයන් 1987ක් වාර්තා වෙයි ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් 1987 දෙනෙකු අද උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාල දත්ත සදහන් කරයි. 14 August 2021
පළාත් වැහුවත් අධිවේගය තවම වැඩ පළාත් අතර සංචරණ සීමා පැන වුවද බස්නාහිර හා දකුණු පළාත වෙන් කෙරෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න ප්‍රදේශය මේ වන විටත් වසා නැති බව අධිවේගී රථවාහන පාලන මධ්‍යස්ථානය කියයි 14 August 2021
එන්නත් ගන්න කොටහේන දෙව්මැදුර - බොල්ස්ටා ක්‍රීඩාංගණයට එන්න බස්නාහිර පළාත තුළ මෙතෙක් කිසිදු වෙන්න එන්නතක් ලබා නොගත් වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන් වෙනුවෙන් අද (14) දින කොටහේන ශාන්ත ලුසියා දෙව්මැදුරු භූමියේ සහ බොල්ස්ටා ක්‍රීඩාංගණයේදී සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසයි. 14 August 2021
නිරෝධායන නීති කැඩූ 154ක් දැලේ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 154ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 14 August 2021
සෞඛ්‍ය නීති දැඩි කරයි:මුහුණු ආවරණ නැත්නම් වැඩ වරදි මුහුණු ආවරණ නොපළඳින පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ සඳහා අද සිට මෙහෙයුම් දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 14 August 2021
පළාත් අතර දැඩි රැකවල් පළාත් අතර සංචරණ සීමා පණවා ඇති හෙයින් සංචාරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසියට අමතරව ත්‍රිවිධ ත්‍රිවිධ හමුදාවේ විශාල පිරිසක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 14 August 2021
සද්ධන්තයෙක්ගේ අවසන් හෝරාව කතරගම ලුණුගම්වෙහෙර මායිම්ව ඇති වෙහෙරකෙම වැව ආසන්නයේ හේනක වන අලියකු දැඩි ලෙස ගිරන්ව සිටින බව ගම්වාසීහු පවසති. 14 August 2021
රෝහල් කම්කරුවා සයිනොෆාම් විකුණන්න යද්දී මාට්ටු චිනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මුදලට අලෙවි කිරීමට ගිය මොරටුව ලුනාව රෝහල් කම්කරුවෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අංශයේ නිලධාරීන් විසින් ඔවුන් බාරයට ගනු ලැබීය. 14 August 2021
සහකාර කළමනාකාරිනියට කොරෝනා පාර්ලිමේන්තුවේ බැංකු ශාඛාව වහයි පාර්ලිමේන්තු පරිශ්‍රයේ ඇති ලංකා බැංකු ශාඛාවේ සහකාර කළමනාකාරවරියට කොවිඩ් ආසාදනයවීම නිසා එම ශාඛාව හදිසියේම වසා දමනු ලැබීය. 14 August 2021
පළාත් කීපයකට වැසි වාර කීපයක් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (14) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 14 August 2021
කොවිඩ් මරණ 155ක් කොවිඩ් ආසාදිතවූ තවත් 155 දෙනකු ඊයේ (12) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (13) තහවුරු කළේය. 13 August 2021
අඟුණකොළපැලැස්සේ ජේලර් පුහුණුවේ සිටි 26 කට කොරෝනා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ජේලර් තනතුරේ පුහුණුවීම්වල නිතරව සිටි 80 දෙනකුගෙන් යුත් කණ්ඩායමේ සාමාජිකයන් 26 දෙනකු ‘කොවිඩ්’ ආසාදිතයන් ලෙස තහවුරු වී ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පැවසීය. 13 August 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 2,382ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 2,382 දෙනකු අද (13) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 13 August 2021
හිටපු ඇමැති මංගලටත් කොරෝනා හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාද කොරෝනා ආසාදනයවීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. 13 August 2021
පළාත් අතර ප්‍රවාහනයත් නවතියි පළාත් අතර පොදු ප්‍රවාහන සේවා කටයුතුද අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 13 August 2021
ප්‍රා.මන්ත්‍රී හොරෙන් විදුලිය අරන් මාට්ටු මදුරාවල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් සිය නිවසට හොර රහසේ විදුලිය ලබා ගෙන තිබියදී විදුලි බල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 13 August 2021
සජබ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවලංගු කරයි ලබන සතියේ පවත්වන්නට නියමිතව තිබූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම වහාම අත්හිටුවීමට පියවර ගෙන තිබේ. 13 August 2021
පළාතෙන් පළාතට පනින්න බැරි වෙයි පළාත් අතර සංචරණ සීමා අද මධ්‍යම රාත්‍රියේ සිට සම්පූර්ණයෙන්ම තහනම් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 13 August 2021
‘‘එළියට යනවා නම් කාඩ් එක අවශ්‍යමයි‘‘ දිවයින පුරා ප්‍රසිද්ධ ස්ථානවලට පැමිණීමේදී එන්නත් මාත්‍රා දෙකම ලබාගත් බවට සඳහන් එන්නත් කාඩ්පත ළඟ තබා ගැනීම ලබන මස 15 වැනිදායින් පසු අනිවාර්ය කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 13 August 2021
හැඳුණුපත් කාර්යාලයත් වහයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කීපදෙනකු ‘කොවිඩ්’ ආසාදිතයන් ලෙස හදුනාගැනීම නිසා බත්තරමුල්ල ප්‍රධාන කාර්යලය සහ සියලුම පළාත් කාර්යාල නැවත දැනුම් දෙනතුරු මහජනතාව සඳහා වසා තැබෙන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි. 13 August 2021
‘‘මගේ පැනයට ලැබුණේ ලාමක පිළිතුරක්‘‘ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සම්පූර්ණ සත්‍ය හෙළි හෙළිදරව් කරන්නැයි ඉල්ලා තමා ජනාධිපතිවරයාට යොමු කළ ලිපියට ලැබුණු පිළිතුර ප්‍රශ්නයෙන් ලිස්සායන සුළු එකක් බවත් එය ප්‍රතික්ෂේප කරන බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 13 August 2021
ඇමති ප්‍රසන්න,බිරිය ලේකම්වරු දෙදෙනකුට කොරෝනා වේවැල්, පිත්තල,මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාටද ඔහුගේ බිරිඳට සහ ලේකම්වරුන් දෙදෙනෙකුටද කොරෝනා ආසාදනයවී ඇතැයි තහවුරු වී ඇත. 13 August 2021
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026