එන්නත් ගන්න රන්දිය උයන - මිහි ජය සෙවනට එන්න
කොළඹ නගරයේ පදිංචි, කිසිදු එන්නත් මාත්‍රාවක් ලබා නොගත් පුද්ගලයන් වෙනුවෙන් අද (12) මෝදර රන්දිය උයන සහ මිහි ජය සෙවන, නිවාස යෝජනා ක්‍රම තුළ ප්‍රජා ශාලාවන්හී දී සිදු කරන බව සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.