
(යොහාන් භාසුර)
ග්‍රෑන්ඩ්පාස් රන්දිය උයන මහල් නිවාස සංකීරණය ආසන්නයේදී 17 හැවිරිදි බාලවයස්කරුවකු පිහියෙන් ඇන මරා දැමීමේ සිද්ධියට පාසල් සිසුන් තිදෙනකු ඇතුළු පුද්ගලයන් 6 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අබ්දුල් ලතීෆ් පෙරේදා (3) පස්වරුවේ නාදුනන පිරිසක් විසින් ඝාතනය කරන ලදී.
අත්අඩංගුවට පත් සැකකරුවන් හය දෙනා වයස 16 ත් 17ත් අතර පසුවන බාලවයස්කරුවන් බවත් ඔවුන් ඊයේ (4) පස්වරුවේ අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.
(ඡායාරූපය බිමල් ශ්‍යාමන් ජයසිංහ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තු යන්න මුලික සුදුසුකමක් සපුරලා.
සුන්දර ළමා කාලය විනාශ වෙලා ඉවරයි.