
(ඩයනා උදයංගනී)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, මහනුවර රජවීදියේ පිහිටි වසර 400කට වඩා ඉපැරණි ඇහැළේපොළ වලව්ව වෙත අද (6) පස්වරුවේ ගොස් එහි ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණයට කළේය.
බි්රතාන්ය යටත්විජිත සමයේ දී සිර මැදිරියක් හා පසුකාලීනව රිමාන්ඩ් බන්ධනාගාරයක් ලෙස පවත්වාගෙන ගිය මෙම ගොඩනැඟිල්ල නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගෙන, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ සංවර්ධනය කෙරිණ.
ඓතිහාසික වටිනාකමකින් යුත් මෙම ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් සියල්ල මුල් වකවානුවේ පැවති වලව්වේ පෞරාණික සැලැස්මට හානියක් නොවන පරිදි සිදු කර ඇති අතර, ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් නිම කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
දියවඩන නිලමේ නිලංග දෑල මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකටත් කෙලියා .චීනයටද ,ඉන්දියාවටද ,ඇමරිකාවටද විකුනන්නේ ?
බයේ බෑ...ඕක විකුණලාදාවිද දන්නෙ නෑ
ඒකත් එහෙනම් රාජපක්ෂ සන්තකයි...
බැලුවට කමක් නෑ.. විකුණන්න එහෙම නෙමෙයි...
වැඩකරන අපේ විරුවා වලව් බල බල ඉන්නේ, රටේ ජනතාවට තියෙන ප්‍රශ්න ඔක්කොම විසඳලා වගේ...
ඕකත් ඩෝසර් කරලා දාන්න.
ඔය වලව්ව මැදමුලනට ආඳවගත්තොත් හොඳයි මැදමුලනට උඩරට වලව්ව කියලා
ඇහැළේපොළ වලව්වටත් වැඩක් දෙන්න වගේ නන්දසේන සැරසෙන්නේ.පිට රැටියන්ගෙන් හොඳ ගානක් නන්දසේනගේ පොකට්ටුවට වැටෙයි
ඇහැලේපොළ උතුමාණන් ගැන මෙ වෙලාවේ සිංහලයින්ට හිතන්න වෙලාවක් නැහැ. ඇත්තටම අපි හිතන්නේ අපේ රටට වුණු මේ ශාපය ගැනයි...
අයියනම් පරම්පරා 3 ම ගොඩ දාල ඉවරයි. තව ටිකයි තියෙන්නෙ ඔයාට. ඉක්මන් කරන්න. ප්‍රමාදය පසුතැවිල්ලට හේ තුවකි.
කටුගෙයි වටිනා පුරාවස්තු වලට වෙච්ච් දේ මතක් වෙනවා.
කවද්ද ඩෝසර් කරන්නේ?
මේකටත් හරි වගේ
ගාණකට දෙන්න පුළුවන්...
දුමින්ද, ඔබගේ සටහන දැකලා මට සිනහවක් පහළ වුණා. ඩීල් එකක් දාන්න එහෙම අදහසක් තියෙනවද? කා එක්කද?
වලව්වට බුදු සරණයි.. අද හෙටම ඕකත් චීනෙට උගස් නොකෙරුවොත් තමයි පුදුමෙ නන්දේ...
මරු
දැන් ඉතින් ඔය වලව්වටත් කාලකන්නි ගහයි
ඒකත් ඉවරයි
අනේ දෙවියනේ, මේ ෆේල් එකටත් විකුණන් කයි. කොමිසමත් එක්ක එකතුවෙලා ඒකත් විකුණන් කන්න තමයි මේ අරඅඳින්නේ...