රටින් පලා යන්න ඇෆ්ගන් වැසියෝ පොරකති
තලේබාන් ත්රස්තවාදීන් කාබුල් අගනුවර අල්ලා ගනිදිද්දී, ඇෆ්ගන් සිවිල් වැසියන් දහස් ගණනින්, රටින් පිටවී යෑමට කාබුල් අගනුවර එක්රොක්වීමත් සමඟ මහා ගාලගෝට්ටියක් හටගත්තේය. ඇෆ්ගන් වැසියන් ගුවන් යානාවලට ගොඩවීමට පොරකෑමට පටන් ගැනීමත් සමඟ කාබුල් ගුවන් තොටුපොළ වසා දැමුණි.