
(රංජන් කස්තුරි)
දිනපතා විදුලිය කප්පාදුවක් කිරීමට ලංවීමට අවසර දුන් බව ශ්රීලංකා මහජන අපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
විදුලිය කප්පාදු කිරීමට නම් ලංවීම මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් අනිවාර්යෙන්ම අවසර ලබගත යුතු බව ද ඔහු කීය.
නොරොච්චෝල බලාගාරයේ ජනක යන්ත්රයක් නඩත්තුව සඳහා නතර කිරීම කැලණිතිස්ස බලාගාරය ක්රියාවිරහිතවීම ආදී කරුණු සලකා ලබා මෙම අවසර ලබාදුන් බව දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අවසරත් ලැබුණනේ... හොඳ කැපිලි ටිකක් දැකගත හැකිවෙයි ළඟදීම...
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට වගේ ඔක්කොම සෙල්ලම්..
ඇයි ඔයාලා අපෙන් මෙහෙම පළිගන්නේ.
හොඳටම කරගෙන යනන් ඉදිරියටත්. රටට වාසානාව උදාවේවි. තව ප්රශස්ති ගී ගයන්න. රටවැස්සන්ගේ කාලේ හොදා......
විදුලිය කප්පාදුවක් කරන්න මහජන අපයෝගීතා කොමිෂන් සභාවට පුලුවන්ද? මේක මහා අපබ්රංශ කතාවක්නේ... මොකද... රටේම මුළු විදුලි පාරිභෝගිකයින් වෙලාවට විදුලි බිල ගෙවනවා. එතකොට කොහොමද විදුලිය කප්පාදුවක් කරන්නේ? රටේ මිනිස්සු මෝඩකමට ඔහේ ඉන්නවා. මේක දන්නා කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් පැහැදිලි කරන්න...
මහජන අපයෝගීතා කොමිෂන් සභාව, ප්රමිති ආයතනය, පාරිභෝගික අධිකාරිය සහ නීතිපති දෙපාර්තුමේන්තුව, මෙම ආයතනවලින් රටට හෝ ජනතාවට හෝ යම් ප්රයෝජනයක් තියනවද? මහජන මුදලින් නඩත්තු කිරීමට තරම් වටිනවද?
දැන් සැපද?