(ප්‍රදීප් කුමාර)

මුලතිව් පුදුමාතලන් ප්‍රදේශයේ මුහුදු වෙරළේ වළ දමා තිබු ට්‍රෑක්ටර් රථයක් මුහුදු  ඛාදනයත් සමග  උඩට මතුව ඇතැයි ආරක්ෂක අංශ කියයි.

මුලතිව් දිස්ත්‍රීක්කය අවට මුහුදු තීරයේ රළ මට්ටම ඉහළ ගොස් ඇති අතර  හේතුවෙන් එම වෙරළේ ඛාදනයත් හෙතුවෙන් වල දමා තිබු එම ට්‍රෑක්ටර් රථයේ කොටස් ධීවරයින් දැක ඇත

ඉකුත් යුද සමයේ මේවා මෙසේ දමා යන්නට ඇති බවට සැක කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලීසිය  ඉදිරි පරීක්ෂණ සිදුකරයි.