(මහේෂ්  කීර්තිරත්න)

මාතලේ උකුවෙලවත්ත නාගොල්ල ප්‍ර  දේශයේ ගිනි කූරු ඇසුරුම් කරන නිවසක අද (9) දා අලුයම ඇතිවු ගින්නකින් නිවසට විශාල හානියක් සිදුව ඇති බව පොලීසිය කියයි.

ගින්නෙන් නිවසේ බොහෝ භාණ්ඩ ඇතුළු උපකරණ රැසකට දැඩි හානි සිදුව ඇති බවද පොලිසිය කියයි.

ගිනි ගැනීම නිසා කිසිවෙකුට තුවාල සිදුවීමේ නොමැති අතර සිද්ධිය පිළිබඳව පිළිබදව මාතලේ  මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.