හෙටත් පැය 3යි විනාඩි 45ක් විදුලිය කපයි
විදුලි ජනනය සඳහා ප්රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (12) ‘ඒ’ සිට ‘එල්’ පිළිවෙළින් වන කලාප 12 කට පැය තුනයි විනාඩි 45 ක් ද, ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට පැය දෙකයි විනාඩි 15 ද, විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම අද (11) පස්වරුවේ පැවසීය.