
(සනත් ගමගේ)
යුවාන් වැන්ග් 5 චීන පර්යේෂණ නෞකාව මීට සුළු මොහොතකට පෙර හම්බන්තොට වරායට සේන්දු විය.
ඉන්ධන සහ අනෙකුත් සැපයුම් ලබා ගැනීම සඳහා මෙම නැව අද සිට 22 වෙනි දින දක්වා හම්බන්තොට වාරයේ නැංගුරම් ලා තිබෙන බව ආරක්ෂක අමාත්‍යංශය කියයි.





(සනත් ගමගේ)
යුවාන් වැන්ග් 5 චීන පර්යේෂණ නෞකාව මීට සුළු මොහොතකට පෙර හම්බන්තොට වරායට සේන්දු විය.
ඉන්ධන සහ අනෙකුත් සැපයුම් ලබා ගැනීම සඳහා මෙම නැව අද සිට 22 වෙනි දින දක්වා හම්බන්තොට වාරයේ නැංගුරම් ලා තිබෙන බව ආරක්ෂක අමාත්‍යංශය කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට දැරිය නොහැකි අති විශාල වියදම් දරා දැවැන්ත කළු ගලක් කඩා නැව් නොඑන වරායක් ඉදිකළා.ඒ සුදු අලියාගේ වියදම් දැරීමට නොහැකි නිසා එය චීනෙට බදු දුන්නා.දැන් මේ චීනුන්ගේ වඩා නිසා ඇමෙරිකාව ඉන්දියාව ඇතුළු චීන සතුරු බලවේග අප ගැන දැඩි පරික්ෂාවෙන් ඉන්නේ.ඔවුනොවුන් අතර ගැටලුවක් උනොත්,අපට වෙන්නේ කුමක්ද ? කොහොමද රාජපක්ෂලා ගේ සවුභාග්‍යය.
ඉන්ධන ලබාගන්න නැව්තොටට ආ නැවක් පිළිගන්න රතන හිමි ඇතුළු පා.ම. ගොඩක් සැදී පැහැදී පෙනී හිටින්නේ මොකද? තේරුන් නැති නිසයි අහන්නේ?
ඉන්දීය ගුග්ලියට චීනඅඩියක්ද..........
මේ මින්පසු ශ්‍රී ලංකාවේ වරායයන්හි නැංගුරම් ලාන නෞකාවන් පිලිගැනීම සදහා රජයෙන් පත්කල සර්වපාක්ෂික නියෝජිත කණ්ඩායමක් ද ... ?
ආදරයෙන් පිළිගනිමු.......!
හයියෝ සිරිසේන කිවුවලු... පිළිගැනීමට ගිහිල්ලා තියෙන්නෙ අර 11 සෙට් එකනෙ?
යුන් චුන් එකක් අපිට හදන්න බැරිද දේසපාලකයන් විසින් කොල්ල කමින් විදේශවලින් ලබාගත් සම්පත් වල වටින කමින් මෙවනි නැව් 5 හදන්න පුලුවන්
ජාත්‍යන්තර දේශපලනික , අර්භුදයකට අසුවෙලා රටෙ රැවුල ගිනි අරගෙන බඩ පිටෙ ඇලිල බිම වැටිල ඉන්න අවස්තාවක මෙ දේශපලුවො සුරුට්ටු පත්තු කරන්න , මුන් කලොත් කරන්නෙ , මුන් සෙට් එක මෙ රට්ටට කොඩි විනයක් , හමුඩුරුවො රසයනික පොහොර එපා කියල අපිට කන්න නැති කලා , වසු කොරෝන එන්නත් ගෙන එන එක ප්‍රමාද කලා , විමල පැරඩිල හිටපු මයිනෙක්, කපුටෙක් සහ අමරිකවෙ හිටපු ගෝටෙක් ගෙනත් අපිව නැත්තටම නැති කරල හිගමනට දැම්ම.
අතන මෙතන ඉන්න රතන..පිළිනොගෙන කොහොමද හම්බන්තොට වරාය චීනට බදුදීලානේ තියෙන්නේ ? චීනාව කොහොමටත් හොන්දින් තියාගන්ඩ වෙනවා.
චීනයෙන් කාලා, බීලා, ඇදලා චීනටය ගරහන උන් කෙතරම් අපේ රටේ ඉන්නවද? මැදපෙරදිගට ඇමෙරිකාවට ආවඩා කිව්වට අපේ අවශ්‍යතාවයන් සපුරන්නේ චීනය බවත් දැනගනිල්ලා.
ඒ ගොල්ලන්ගෙම වරායනේ. ඉතින් ඒගොල්ලන්ගේ නැවක් එතෙන්ට ආවහම අපි මොකටද මෙහැටි උඩ පනින්නේ.?
අපිට ලජ්ජා නැහැ කියන එක ලෝකයට පෙන්වීමක්...