
(යොහාන් භාසුර)
නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ හදිසි බිඳවැටීම හේතුවෙන් හෙට (16) සිට විදුලි කප්පාදුව පැය 3 ක් දක්වා දීර්ඝ වන බව විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ආචාර්ය ඩී. සී. ආර්. අබේසේකර මහතා පැවසීය.
නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ මෙගාවොට් 270 ක ධාරිතාවයෙන් යුත් දෙවැනි බලාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් ක්‍රියාත්මක වන නිසා මේ වන විට මෙගාවොට් 540 ක විදුලි ධාරිතාවක් අහිමිවීමෙන් විදුලි කප්පාදුව වැඩි කිරීමට සිදුව ඇති බව ද අබේසේකර මහතා වැඩි දුරටත් කීය.
පැය තුනක විදුලි කප්පාදුවට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ද ලබාදුන් බව එම කොමිසමේ සභාපති ජනත රත්නායක මහතා ද පැවසීය.
2025 දෙසැම්බර් මස 18
447
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෙට සිට යළිත් රටම පැය 3ක අඳුරට
Prabha Monday, 15 August 2022 07:17 PM
ඕක ලෙඩක් නැතුව මාසයක් දුවලා තියෙනවඩ.? ඉස්සර කියුවේ ලාබ බඩුවේ හිලක් කියලා. දැන් අර චීන බඩුවේ හිලක් කියලා වෙනස් කර ගන්න් වෙයි.
කණිෂ්ක Tuesday, 16 August 2022 12:43 AM
මේ මල කරුම කැපිල්ල කවද ඉවර වෙයිද?
BamunuarachchiWednesday, 17 August 2022 10:16 PM
ඔයටික කියනවා සාම්පුර් විදුලිබලාගාරය ඉඳිවීමට අකුල් හෙලපු එවුන්ට.
Bamunuarachchi Tuesday, 16 August 2022 05:44 AM
නොරෝච්චාලේ විදුලි ජනන 2 අක්‍රීය වෙලා මෙහෙමනම්. යුදගනාව නොරෝච්චාලේ විදුලිබලාගාර දෙකම නොතිබුනානම් රටම බුමිතෙලෙන් තමයි දුවන්න වෙන්නේ. සාම්පුර් විදුලිබලාගාරය ඉඳි උවානම් පැය තුන අඳුරේ ඉන්න උවමනා නැත.. සාම්පුර් විදුලිබලාගාරය ඉඳිවීමට අකුල් හෙලපු එවුන් කකුල් දෙකෙන් එල්ලා අඩු ගින්දරේ තෙල් හින්දිය යුතුය.