(ජේ.කේ.එල්. චාමින්ද)
ගිංතොට පියදිගම සුදර්ශනාරාම මාර්ගයේ පිහිටි වෙළදසල් හිමියකුට යතුරු පැදියකින් ආ දෙදෙනකු වෙඩි තබා ඇතත් ඔහුට වෙඩි වැදි නොමැති බව ගාල්ල පොලිසිය පවසයි.
මොහු අනුනමයෙන් දිවි බේරාගෙන ඇති අතර යතුරුපැදියෙන් පැමිණි දෙදෙනා පිස්තොලයකින් එක් වෙඩිල්ලක් තබා පලාගොස් ඇති බව පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
යතුරුපැදියෙන් පැමිණෙන පුද්ගලයන් දෙදෙනා මොහු දුරදි දැක ඔහුට සැකයක් ඇතිවි තිබේ.ඒ සමග ඔහු දිවගොස් අති අතර යතුරුපැදියෙන් පැමිණි දෙදෙනා එක් වෙඩිල්ලක් තබා පලාගොස් ඇත. පසුව මොහු මේ පිළිබද ගාල්ල පොලිසියට පැමිණිලිකොට ඇත.
සිද්ධිය වි ඇති ස්ථානයේ තිබි කුඩා ප්‍රමාණයේ හිස් පතොරම් කොපුවක් ද පොලිසිය මගින් සොයාගෙන ඇත. පාතාල කල්ලියක සමාජිකයන් මෙම පුද්ගලයාට වෙඩි තැබිමට පැමිණ ඇති බවට සැකකෙරේ. ගාල්ල පොලිසිය මෙකි වෙඩි තැබිම සම්බන්දව පරික්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
444
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1035
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගිංතොට වැරදුණු කුරුමානම