IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පොලිසියෙ 7ක් නීතිඥවරු ලෙස දිවුරති

(ඉන්දිකා  රාමනායක)

පොලිස්   දෙපාර්තමේන්තුවේ රාජකාරී කරන නිලධාරීන් හත් දෙනෙකු නීතිඥවරුන් වශයෙන් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයයේ දී   දිවුරුම් දුන් බව පොලිස් මූලස්ථානය පවසයි.

මෙම පිරිස අතර සහකාර පොලිස් අධිකාරිවරයෙකු, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු,   පොලිස් පරීක්ෂකවරුන් තිදෙනෙකු, උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ  උප  පොලිස් පරීක්ෂකවරියක් සිටින  බව පොලීසිය පවසයි.

සහකාර පොලිස් අධිකාරී  එම් පී සී  චානක ද සිල්වා  (අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව) ප්‍රධාන පොලිස් පරීක්ෂක සිතාර  සංජය පෙරේරා  (කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලය),පොලිස් පරීක්ෂක පී.කේ ආර් එම්,වසන්ත කුමාර (නීති කොට්ඨාස),පොලිස් පරීක්ෂක එස්. ඩබ්ලිව් ඒ පී ආර් සමරවික්‍රම (නීති කොට්ඨාශය),පොලිස් පරීක්ෂක ඩබ්ලිව්  ජී බී කුමාරසිංහ(මධ්‍යම පළාත්  බද නීති  කොට්ටාශය),  පොලිස් පරීක්ෂක පී එම් සී සඳරුවන් ( නීති කොට්ඨාශය), උප පොලිස් පරීක්ෂකා එම් ඩී සී ජයමිණි (වයඹ පළාත් බද නීති කොට්ඨාශය) යන මහත්ම මහත්මීන්  මෙලෙස නීතිඥවරුන් වශයෙන් දිවුරුම් දී ඇත.



අදහස් (4)

පොලිසියෙ 7ක් නීතිඥවරු ලෙස දිවුරති

Perera Monday, 15 August 2022 11:58 PM

පොලිසියේ තුන්කාලක් නීතිය ගැන මෙලෝ හසරක් දන්නේ නැහැ...

:       0       0

DURAN Tuesday, 16 August 2022 01:08 AM

මෙම නිලධාරී/නිලධාරිනීන් වෙත ශුභාශිංසන පුද කරමි. මොවුන්ගේ මෙම ජයග්‍රහණය සැබවින්ම විශිෂ්ටය. ඉතාමත් වෙහෙසකර රාජකාරී භුමිකාවක නියැලෙමින් ලද ජයග්‍රහණය වෙනුවෙන් නිසි ඇගයීමකට ලක්කර ඉටුකරනු ලබන සේවයට ප්‍රසාද දීමනාවක්/නව වැටුප් තලයක් පිහිටුවීම බෙහෙවින්ම සාධාරණ බව හැගේ්‍.

:       0       0

fairoos Tuesday, 16 August 2022 12:40 PM

ඕකෙ ඉන්න හැමෝටම නීතිය උගන්නන්න ඕනෙ.

:       0       1

PKRM Tuesday, 16 August 2022 03:00 PM

It's pleasure to see this message.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 444 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site