දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක් බදු අයකරගන්නේ නැතුව බම්බු ගහනවද යන තේමාව යටතේ සාමකාමී විරෝධතාවක් සිවිල් සංවිධාන එකමුතුව විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී අද (14) පවත්වනු ලැබිණ. 14 November 2023
පිරමිඩවලට අහු වූ උපකාරක ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟේ පිරමීඩ ජාවාරමට මුදල් ආයෝජනය කර සිටී බව කියන උපකාරක පන්ති පංති ගුරුවරයකුගේ මළසිරුරක් බොල්ගොඩ ජලාශයේ පාවෙමින් තිබියදී අද හමුවූ බව පානදුර උතුර පොලිසිය පවසයි . 14 November 2023
ක්‍රිකට් ගොඩනගන්න ක්‍රිකට් ආයතනයේ සල්ලි නොගන්නේ ඇයි? ගම් මට්ටමින් පාසල් ක්‍රිකට් නැංවීම සඳහා ක්‍රිකට් ආයතනය සතුව ඇති චෝදනා ලත් මුදල් යොදවා ගන්නේ නැතිව තවත් බදු ගසා මුදල් වෙන් කළේ කුමට දැයි සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 14 November 2023
ප්‍රමිති ආයතන ලොක්කකුගේ ප්‍රමිතිය නැතිවීම ගැන කෝප් අප්‍රසාදය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්යක්ෂ ජනරාල් තනතුර සඳහා සුදුසුකම් සම්පූර්ණ නොකළ නිලධාරියකු පත් කිරීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) අප්‍රසාදය පළවිය. 14 November 2023
අයවැයෙන් විපක්ෂ නායකට හොඳටම සලකලා මෙවර අයවැයෙන් විපක්ෂ නායක වැය ශීර්ෂයත් වැඩි කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය. 14 November 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් කඩාවැටීම පිටුපස දැවැන්ත කුමන්ත්‍රණයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දෙමින් සිටින ඛේදවාචකය දීර්ඝ කාලයක් විවිධ මට්ටමින් ක්‍රියාත්මක වූ බහුවිධ කුමන්ත්රනකාරී වැඩපිළිවෙලක තිඵලයක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙස පසුගිය වසර දෙක හමාරක කාලය තුළ කටයුතු කිරීමේදී අවබෝධ වූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 14 November 2023
වැඩි කළ 10,000ම බද්දට වැයවෙයි රජයේ සේවකයන්ට අයවැයෙන් දුන් රුපියල් 10000 ම වැය වන්නේ වැඩි කරන ලද බදු ගෙවීමට සහ වැඩි කළ ආහාර මිලදී ගැනීමට බව ජාතික ජනබලවේගයේ පත් කළ මන්ත්‍රී හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය. 14 November 2023
කඩිගල කන්ද නාය යාමේ අවදානමක:පවුල් 12ක් ඉවතට කඩිගල්ල කන්ද නාය යාමේ අවදානමක් හේතුවෙන් කොළොන්න කොණ්ඩුගල ආශ්‍රිතව සහ බුත්කන්ද වසමට අයත් ප්‍රදේශ දෙකක නිවාස දොළහක පදිංචිකරුවන් වහාම ඉවත්කළ බව කොලොන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා කළමනාකරණ කමිටුව පවසයි. 14 November 2023
ජනතාවට අයවැයෙන් යුතුකම් ඉටු කළා ලබන වසර සඳහා වන අය වැය විප්ලවීය මෙන්ම යුතුක ඉටු කළ එකක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රාජ්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 14 November 2023
වැට පැන්න කොස්තාපල්වරිය ගෙදර කිරිබත්ගොඩ පොලීසියේ රාජකාරි කරමින් සිටියදී තනිකඩ භට නිවාසයේ නාන කාමරයක් වෙත ආධුනික පොලිස් කොස්තාපල්වරයකු ගෙන්වාගෙන විනය විරෝධී ක්‍රියාවක් සිදු සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරියකගේ වැඩ තහනම් කළ බව කිරිබත්ගොඩ පොලිසිය පවසයි. 14 November 2023
’’අයවැයෙන් අපිව ඩිස්නිලන්තයට රැගෙන ගියා’’ මේ වන විට ලංකාවේ පවුල් ලක්ෂ හයකට වඩා විදුලිය විසන්ධි කර තිබෙන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා(සජබ)අයවැය විවාදය අරඹමින් පාර්ලිමේන්තුවේදී පැවසීය. 14 November 2023
ෂාරුක් ඛාන් ලොව ධනවත්ම නළුවන් අතරේ ලොව ධනවත්ම නළුවන් 10 දෙනාගේ ලැයිස්තුවේ මුල් නළුවන් සිවු දෙනාගෙන් කෙනකු වන්නේ බොලිවුඞ් රජු ෂාරුක් ඛාන් බව විදෙස් මාධ්‍ය පවසයි. 14 November 2023
පාස්කු සිද්ධියේ වන්දි ගෙවූ හැටි ගැන ඇමතිගෙන් මැතිසබයට වාර්තාවක් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පිරිසට නියම කෙරුණු රුපියල් කෝටි 31 ක වන්දි මුදලින් දැනට ලැබී ඇත්තේ රුපියල් තුන්කෝටි හැට අට ලක්ෂයක් පමණක් බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (14) පැවසීය. 14 November 2023
’’මට කවුරුත් නෑ’’ තමා සියලු දෙනා වෙනුවෙන් පෙනී සිටින නමුත් තමා වෙනුවෙන් පෙනී සිටින්න කිසිවකුත් නැතැයි සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 14 November 2023
ගාසා පාලනය හමාස් සංවිධානයෙන් ගිලිහිලා දිගින් දිගටම එල්ල වන හමුදා ප්‍රහාර හමුවේ, හමාස් සංවිධානයට ගාසා තීරයේ පාලනය අහිමිවී ඇතැයි ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් පවසයි. 14 November 2023
ධීවරයෙක් මුහුදට වැටී අතුරුදන් මසුන් මැරීම සදහා බහුදින ධීවර යාත්‍රාවකින් මුහුදු ගොස් සිටී ධීවරයෙකු මුහුදට වැටී අතුරුදන්ව ඇති බව කළුතර ධීවර පරීක්ෂක කාර්යාලය සදහන් කරයි. 14 November 2023
උද්ධමනය අඩුවුණේ ගිය අවුරුද්දේ අයවැය නිසයි රටේ උද්ධමනය කැපී පෙනෙන ලෙස අඩුවුණේ 2023 අයවැය ලේඛනය සාර්ථකව ක්‍රියාත්මක වූ නිසා යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද ( 14) පැවසීය. 14 November 2023
අයවැයෙන් ටොම් පච එපා රජය පසුගිය 2023 වසර අයවැයේ යෝජනා 77න් 69 ක් මෙතෙක් ක්‍රියාත්මක කර නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (14) පැවසීය 14 November 2023
ස්ට්‍රෝබෙරි වැව්වොත් වසරකට ඩොලර් 117600 ආදායමක් අපනයනය පදනම් කර ගත් ස්ට්‍රොබෙරි වගාව සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ අනුමැතිය ලබා දී ඇත. 14 November 2023
දෙපිරිසක ගැටුමෙන් තරුණයෙක් මරුට තලවකැලේ, හොලිරූඩ් තේ කර්මාන්තශාලව ප්‍රදේශයේදී තරුණයන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් තරුණයන් තිදෙනෙකු දරුණු කැපුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි. 14 November 2023
මහල් නිවසින් වැටි දරුවා රෝහලේ බොරැල්ල සර්පන්ටයින් මහල් නිවාස සංකීර්ණයේ තුන්වන මහලින් වැටී සිසුවකු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි බොරැල්ල පොලිසිය පවසයි. 14 November 2023
බෙංගාල බොක්ක ආශ්‍රිතව කැලඹිලි ස්වභාවයක් නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් දිවයින ආශ්‍රීත පහළ වායුගෝලයේ කාලඹිලි ස්වභාවයට තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 14 November 2023
ජවිපේ ඉල්විරු සමරුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ 34 වැනි ඉල්මහ විරු සමරුව මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදි අද සවස පැවැත්විණි. 13 November 2023
බස් කොන්දොස්තරට කළුතරදී කඩු ප්‍රහාරයක් දෙනෝ දාහක් දෙනා බලා සිටියදී කළුතර නගර මධ්‍යයේ පුද්ගලයකුට කඩුවකින් පහරදී කපා කොටා බරපතළ තුවාල සිදුකල පුද්ගලයකු සොයා පරීක්ෂණ සිදුකරන බව කළුතර දකුණ පොලිසිය පවසයි . 13 November 2023
ආණ්ඩුවේ මන්ත්‍රී පිරිසකගෙන් කතානායකට පැමිණිල්ලක් සමගි ජන බලවේගයේ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න මහතාට පාර්ලිමේන්තු සභාගර්භයේදී අසත්‍ය සහ ද්වේශ සහගත ලෙස චෝදනා එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ ඔහුට උපරිම දඬුවම් ලබාදීමට කටයුතු කරන ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 24 දෙනෙක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිපියක් බාර දෙමින් අද (13) ඉල්ලීමක් කළහ. 13 November 2023
’සුරංගනා කතා වැඩක් නැහැ’ මෙවර අයවැයට ඇතුළත් කර ඇත්තේ පසුගිය අයවැයේ අඩංගු බොහෝ කාරණා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 13 November 2023
දිස්ත්‍රික්ක හයකට නායයාමේ අනතුරු නිවේදන දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හයක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 36 කට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (13 ) සවස නිකුත් කරනු ලැබ තිබේ. 13 November 2023
‘ජනපතිගේ අයවැය පාලකයන්ට දිව්‍ය ලෝකයක් ‘ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අයවැය යෝජනාවලිය තුළින් පාලකයන්ට දිව්‍ය ලෝකයත් ජනතාවට අපායත් පෙන්වා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී ප්‍රකාශ කලේය. 13 November 2023
ක්‍රිකට් ඇමැති සීමිත විරෝධතා ගොනු කරයි ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහිව නිකුත් කර ඇති අතුරු නියෝගය විසුරුවා හරින ලෙස ඉල්ලා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අභියාචනාධිකරණය හමුවේ සිය සීමිත විරෝධතා ගොනු කරනු ලැබ ඇත. 13 November 2023
ඩයනාට දුන් තීන්දුව විවේචනය කළ ඕෂලට එරෙහිව පැමිණිල්ලක් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට එරෙහිව ගොනු කොට තිබූ රිට් පෙත්සම සම්බන්ධ තීන්දුව විවේචනය කිරීමෙන් සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් මහතා විසින් අධිකරණයට අපහාස සිදු කරන ලදැයි සඳහන් කරමින් ඒ පිළිබඳ විභාගයක් පවත්වා දඬුවම් කරන ලෙස ඉල්ලා විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා අභියාචනාධිකරණයට පැමිණිල්ලක් සිදුකර ඇත 13 November 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026