
(බී.ජී. චතුරංග)
විජය පුවත්පත් සමාගම 21 වන වරටත් ඓතිහාසික තන්තිරිමලේ පුදබිමේ පවත්වනු ලැබූ ලංකාදීප පොසොන් ආලෝක පූජාවේ දෙවන දිනය අදට (22දා) දිනට යෙදී තිබිණ.
උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක , මහවිලච්චිය සාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති , තන්තිරිමලේ රාජමහා විහාරාධිපති , පූජ්‍ය තන්තිරිමලේ චන්දරතන නාහිමිපාණන් ඇතුළු මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ, ඉරිදා ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කතෘ කාංචන දසනායක, දිනපතා ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කතෘ අජන්ත කුමාර අගලකඩ, නැගෙනහිර නුවර ගම් පලාත් ප්‍රාදේශිය ලේකම් සම්පත් රෝහන ධර්මදාස යන මහත්වරුන් සහ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් මංජරී සී චන්ද්‍රදාස මහත්මිය ආලෝක පූජාව විවෘත කළ අයුරු.
තන්තිරිමලේ ආලෝක පූජාවේ අවසන් දිනය හෙට (23දා) පැවැත්වේ.



(ඡායාරූප - බී.ජී.චතුරංග)




(ඡායාරූප - ළහිරු හර්ෂණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd