ආගමික ස්ථාන මේ වසරට පෙර හිරුගෙන් එළිය කරයි ආගමික ස්ථාන සඳහා සූර්ය බලයෙන් විදුලිය ලබා දීමේ ව්‍යාපෘතියේ පළමු අදියරේ වැඩ මෙම වසර අවසන් වන විට අවසන් කළ හැකි බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය. 16 November 2023
’’රංජිත් බණ්ඩාර ඉන්නව නම් මං එන්නෙ නෑ’’ රංජිත් බණ්ඩාර මහතාගේ කෝප් කමිටු සභාපතිත්වයෙන් ක්‍රිකට් ආයතනයේ ප්රශ්නය සාකච්ඡා කිරීමට තමා සූදානම් නැතැයි කෝප් කමිටු සාමාජික දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 16 November 2023
රියදුරාට පිහියෙන් ඇන ත්‍රිරෝද රිය සොරකම් කරලා කුලී ගමනක් යන මුවාවෙන් ත්‍රීරෝද රථයක් රැගෙනගොස් බඩට සහ පපුවට පිහියකින් ඇන ත්‍රීරෝද රථය පැහැරගෙන ගොස් ඇති බවට ලද පැමිණිල්ලක් මත පින්වත්ත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. 16 November 2023
බාල තෙල් හොඳ තෙල් එක්ක මිශ්‍ර කර වෙළඳපොළට යවලා ලංකාවට ප්‍රමිතියෙන් තොර ඉන්ධන ගෙන්වා ඒවා හොඳ තෙල් සමග මිශ්‍ර කොට පරිභෝජනයට යවා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 16 November 2023
පදිකයාට පාට් දැමු එස් අයි ගේ වැඩ තහනම් පොලිස් යතුරු පැදියක් පුද්ගලයෙකුගේ ගැටී ඔහු තුවාල ලබා සිටියදී ආරක්ෂිත හිස් වැසුමෙන් පහර දුන් බව කියන පොලිස් යතුරු පැදිය පදවාගෙන ආ උප පොලිස් පරීක්ෂක වරයාගේ වැඩ තහනම් කළ බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. 16 November 2023
කුළු බඩු වලට දෙසැම්බර් සිට ප්‍රමිති සහතිකය අනිවාර්යයි මෙරට සුළු හා මධ්‍යම ප්‍රමාණයේ කුළුබඩු නිෂ්පාදකයන් සියලු දෙනා ප්‍රමිති සහතිකය ලබා ගැනීම අනිවාර්ය බවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා නියෝගයක් නිකුත් කර තිබේ. 16 November 2023
අද කාලගුණය උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල අද (16) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 16 November 2023
ලුණුගම්වෙහෙර රක්ෂිතයේ වෙඩි තැබීමක් ලුණුගම්වෙහෙර රක්ෂිතය තුළ සිදු වූ වෙඩි තැබීමක් එක් අයකු මියගොස් ඇතැයි තහවුරු නොවූ වාර්තා කියයි. 15 November 2023
රුවැති මවගේ මරුවා හෙයාර් අයන් එකෙන් එයි විදුලි උපකරණයකින් කොණ්ඩය සකස්කරමින් සිටි එක් දරු මවක ට එම උපකරණයෙන් විදුලිය කාන්දු වී විදුලි සැර වැදී නිවසේ උඩු මහලේ පිහිටි නාන කාමරය තුළ ඇද වැටී මිය ගොස් ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි. 15 November 2023
නැවතුන ව්‍යපෘති සියල්ල යළි අරඹන දවස බන්දුල කියයි රටේ පවතින අර්බුදකාරී තත්ත්වයෙන් මිදීමට නම් දේශපාලන විසඳුම්වලින් ප්‍රථිපලයක් නොමැති බවත් ඒ සඳහා අවශ්‍ය වන්නේ ආර්ථිකමය විසඳුමක් පමණක් බවත් ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 15 November 2023
මැදිරිගිරියට අලි පැන අලි ජරමරයක් සෝමාවතිය රක්ෂිතයේ ඇතකු සහ අලි රංචුවක අලි සිවුදෙනකු මැදිරිගිරිය වටදාගෙය රක්ෂිතයේ කුඩා ප්‍රදේශයක දින 5ක් තිස්සෙ රැඳී සිටිමින් මැදිරිගිරිය නගරය අවට ගම්මානවලට රාත්‍රියේ සහ දිවා කාලයේ කඩා වැදීම නිසා ප්‍රදේශවාසීහු භීතියට පත්ව සිටිති. 15 November 2023
යුද්දයෙන් වැනසුණු මඩකළපුවේ සිංහල පාසල කැලේට යයි නැගෙනහිර පළාතේ මඩකලපු දිස්ත්‍රික්කයේ පැවති යුද කාලවකවානුව තුළ වැසීගිය සිංහල පාසල් දහතුනෙන් එකම පාසලක්වත් විවෘත කර ගැනීමට පැවැති කිසිදු රජයකට නොහැකිවීම කනගාටුවට කරුණක් බව මඩකළපු දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී,කල්කුඩා ශ්‍රී සීලාලංකාර බෞද්ධ මධ්‍යස්ථානාධිපති දේවගල දේවාලංකාර නාහිමියෝ සඳහන් කළහ. 15 November 2023
බඹරගස්කන්දට යට වූ සිවු දෙනා එකට මිහිදන් වෙති බළංගොඩ බඹරගස්කන්ද නාය යාමෙන් ජීවිතක්ෂයට පත් වූ ගවරන්හේන වැහින්තැන්න ගමේ පදිංචිව සිටි එකම පවුලේ සිව්දෙනාගේ මෘතදේහ අවසන් කටයුතු ඕපනායක ඉඹුල්තැන්න පොදු සුසාන භූමියේදී විශාල පිරිසකගේ සෝසුසුම් මැද අද සවස මිහිදන් කෙරිණි. 15 November 2023
ඉන්දියාව ලකුණු 397 ක් රැස්කරයි ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සත්කාරක ඉන්දියාව සහ නවසීලන්තය අතර වන්කඩේ ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිල ඕවර 50 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 397 ක් රැස්කිරීමට සමත් විය. 15 November 2023
‘‘බාල බෙහෙතේ මහ මොළකරු කැබිනට්ටුවේ‘‘ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වා රජයේ රෝහල්වලට බෙදාහැරීමේ සිද්ධියේ මහමොළකරු සිටින්නේ කැබිනට් මණ්ඩලයේ බව මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මියට දැනුම් දුන් මෙම සිද්ධියේ සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා පුළුවන්නම් ඔහු අත්අඩංගුවට ගෙන පෙන්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තතුවට අද (15) අභියෝග කළේය. 15 November 2023
ධීවරයන්ට - නාවිකයන්ට අනතුරු ඇඟවීමක් අන්දමන් සහ නිකොබාර් දූපතට යාබද ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවැති අඩු පීඩන කලාපය, අද උදෑසන පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී බටහිර,මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පැවැති බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 15 November 2023
කලා නිර්මාණවලින් වාරණය ඉවත් කළ යුතුයි ශ්‍රී ලාංකේය සිනමාව ජාත්‍යන්තරය අතික්‍රමණය කළ යුතු බවත් ඒ වෙනුවෙන් නව තාක්ෂණයට ගැළපෙන ලෙස ජාතික චිත්‍රපට සංස්ථාව ඇතුළු ඊට අනුබද්ධ සියලුම ආයතන ප්‍රතිසංවිධානය කිරීමට රජය මේ වන විටත් කටයුතු කරමින් සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. 15 November 2023
බසයෙන් මාරයා එයි බණ්ඩාරවෙල දූල්ගොල්ල ප්‍රදේශයේ දී අද (15) කාන්තාවක් බසයෙන් බැස බසයට ඉදිරියෙන් පාර මාරුවීමට ගොස් එම බස් රථයටම යටවී ජීවිතක්ෂයට පත්වී ඇති බව බණ්ඩාරවෙල මූලස්ථාන පොලීසිය කියයි. 15 November 2023
කෝටි ලක්ෂයක ණය එකතු කර නෑ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් කෝටි ලක්ෂයක බදු එකතු කර නැතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී අද (15) පැවසීය. 15 November 2023
කෝටි 3000ක ණය පොල්ලක් ගැන ඇමැති විජයදාස හෙළි කරයි මර්කන්ටයිල් ක්‍රෙඩිට් ආයතනය මහ බැංකුවෙන් ගත් රුපියල් කෝටි 3000 ක් තවමත් ගෙවා නැතැයි අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ අද (15) පැවසීය 15 November 2023
වල් අලි පහරින් තිදරු මව මරුට හිගුරක්ගොඩ යුධගනාව පාළුවැව ඉද්මත්තේදී අද උදෑසන වල් අලි ප්රහාරකින් තිදරු මවක ජීවිතක්ෂයට පත්ව ඇතැයි හිගුරක්ගොඩ පොලිසිය කියයි. 15 November 2023
කෝප් සභාපතිට මැතිසබේ විරෝධයක් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ( කෝප් ) සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා එම කාරක සභා රැස්වීම යන අතරේදී කිහිප අවස්ථාවකදී කටට ඇඟිල්ල තබා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට විවිධ රහසිගත සංඥා දෙමින් උත්තර නොදෙන්නැයි ඉල්ලීම් කිරීම බරපතළ සැකයට තුඩුදෙන කාරණයක් බව පවසමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඊට දැඩි ලෙස විරෝධය පළ කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් ඊයේ(15) පෙරවරුවේ ඇතිවිය. 15 November 2023
රංජිත් බණ්ඩාරගෙන් වෙනම විදියක තීන්දුවක් රට බංකොලොත් වීමේ වගකීම යහපාලන රජය බාරගත යුතු බව පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 15 November 2023
අයි.එම්.එෆ් ලංකාව මිරිකුවා තද කළා වැඩියි අයි.එම්.එෆ් එක ශ්‍රී ලංකාවේ වැසියන් තද කළා මිරිකුවා වැඩි යැයි වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (15) පැවසීය. 15 November 2023
රට බංකොලොත් කරපු අයගෙන් සජිත් වන්දි ඉල්ලන්න කියයි රට බංකොලොත් කළ කණ්ඩායම ශ්‍රේෂ්ඨාධිකරණය හඳුන්වාදී ඇති හෙයින් ඒ අයගෙන් වන්දි ඉල්ලන්නැයි ආර්ථික බංකොලොත්භාවය නිසා ජීවනෝපාය නැති වූ පිරිස්වලින් තමා ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (15) පැවසීය. 15 November 2023
වතුර කරාමය සවි කර තිබූ කණුව වැටි දැරියක් මරුට: 5ක් රෝහලට ග්‍රෑන්පාස් වෙහෙරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ජල කරාමය සවිකර තිබූ කොන්ක්‍රිට් කණුවක් කඩා වැටීමෙන් තුවාල ලැබූ එක් දැරියක මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. 15 November 2023
අර්බුදය එක අයවැයකින් විසඳන්න බෑ රට මුහුණ දුන් ආර්ථික අර්බුදය එක් අයවැයකින් විසඳීමට හෝ නොසළකා හැරීමට නොහැකි බැවින් එම තත්ත්වයට මුහුණදීමට රට සූදානම් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 15 November 2023
ආර්ථික ඝාතකයන් ගැන පාර්ලිමේන්තු මතය කුමක්ද? ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පෙන්වා දුන් ආර්ථික ඝාතකයන්ගේ ප්‍රජා අයිතිය ගැන පාර්ලිමේන්තුවේ මතය කුමක්දැයි සජබ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 15 November 2023
චීන ජනපති ඇමෙරිකාවේ ඇමෙරිකාව සමඟ පවතින නොහොඳ නෝක්කඩු සමථයකට පත් කර ගනිමින්, ද්වී පාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, චීන ජනාධිපති ෂී ජින්පින් ඇමෙරිකාවට පැමිණියේය. 15 November 2023
ගාසා තීරයේ විශාලතම රෝහලට ඊශ්‍රායලය පහර දෙයි ඊශ්‍රායල හමුදාව පහර දෙද්දී, අල් ෂයිෆා නමැති මෙම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් ගණන 2,300 ක් බවත්, නොමේරු බිලිඳන් ගණන 36 ක් බවත් පලස්තීන සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයක දැක්විණි. 15 November 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026